SLIIT එකෙන් scholarship දෙන්නෙ නැද්ද?
Government eken loan denawa machn Degree eka aran passe job eka karaddi pay karanna puluwan
SLIIT එකෙන් scholarship දෙන්නෙ නැද්ද?
salli tiyenawa nm yanne.මෙ පාර A/L result එක අනුව මට government university එකකට යන්න chance එකක් තියෙනව. මම commerce වලින් තමයි A/L කලේ ඒත් ඉස්සරහට IT පැත්තෙන් තමයි degree එක කරන්න හිතාගෙන ඉන්නෙ. මට තියෙන result එක අනුව (A3) IT පැත්තෙන් UCSC එකෙ Information Systems එකයි, Moratuwa Uni Business Science degree එක කරන්න පුලුවන්. ඒත් එහෙම කලොත් දැන් තියෙන තත්වෙ අනුව තව අවුරුදු 5-6 වත් යියි degree එක complete කරන්න. ඒක හින්ද SLIIT එකෙන් IT degree එකක් ගන්න එක හොද තීරනයක්ද? Government university යන්න chance එකක් තියෙද්දි Private යන එක මෝඩ වැඩක්ද? SLIIT එකෙන් scholarship දෙන්නෙ නැද්ද? වෙන අහන්න කවුරුත් නැති හින්ද එලකිරියෙන් අහන්නෙ. Advice එකක් දෙන්න..
ස්ට්‍රයික් එකක් වත් ඇදුනොත් මේ යන විදියට පුතේ....IT degree ගනන් ගන්නෙ මොනවගෙද
Government එක 3 years![]()
Mohe Loan scheme eka dn denne nalu nedaGovernment eken loan denawa machn Degree eka aran passe job eka karaddi pay karanna puluwan
එක නම් හරියටම දන්නේ නෑ බන්
Mohe Loan scheme eka dn denne nalu neda
------ Post added on Aug 31, 2022 at 5:35 PM
මම නම් ගොඩක් හිතලා nsbm නොයා nibm යන්න හිතා ගත්තා.modules ටික බලලා හිතලා අපෙ path එකට match වෙන එක තෝරගන්නඕනෙමෙ පාර A/L result එක අනුව මට government university එකකට යන්න chance එකක් තියෙනව. මම commerce වලින් තමයි A/L කලේ ඒත් ඉස්සරහට IT පැත්තෙන් තමයි degree එක කරන්න හිතාගෙන ඉන්නෙ. මට තියෙන result එක අනුව (A3) IT පැත්තෙන් UCSC එකෙ Information Systems එකයි, Moratuwa Uni Business Science degree එක කරන්න පුලුවන්. ඒත් එහෙම කලොත් දැන් තියෙන තත්වෙ අනුව තව අවුරුදු 5-6 වත් යියි degree එක complete කරන්න. ඒක හින්ද SLIIT එකෙන් IT degree එකක් ගන්න එක හොද තීරනයක්ද? Government university යන්න chance එකක් තියෙද්දි Private යන එක මෝඩ වැඩක්ද? SLIIT එකෙන් scholarship දෙන්නෙ නැද්ද? වෙන අහන්න කවුරුත් නැති හින්ද එලකිරියෙන් අහන්නෙ. Advice එකක් දෙන්න..
2017 තමයි පලවෙනි batch එක. 2022 තමයි graduation තිබ්බෙ.මේක හොඳ degree එකක්.. හැබැයි මන් හිතන්නේ උඹලා තමා පළවෙනි batch එක.. Business faculty එකත් අළුත් නේ.. එකේ පලවෙනි batch එක out වෙන්නෙත් මේ අවුරුද්දේ..
මොරටු ද?
මේක අලුත් degree එකක් නිසා තාම job market එකක්නම් ලංකාවෙ නැ. මෙ ටික තමා job list එක.Moratuwe dena degree ekata yanna. Ubata oke value eka mathak wena kaleta awama mata thank karapan![]()
මෙ degree ටිකෙ course content එකකට එකක් වෙනස්දෙකේම කරන්නෙ එකම පැත්තෙ courses නං, gvt එක.
IT කරන්න තියෙන්නෙ pvt එකේ විතරක් නං ඒක.
IT වලට පමණයි මම කියන්නෙ. ලංකාවෙ ඉන්න බලාපොරොත්තු වෙනව නං IT විතරක් කරපන්. නැත්තං අනාත උනාට පස්සෙ ත්‍රෙඩ් එකක් දාපන් ඒක බලල වෙන එකෙක්ට හැදෙන්න.
තිබ්බෙ නෑ මේ december තියෙන්නෙ..2022 තමයි graduation තිබ්බෙ.
mu sliit eke repeat wechcha ekek bro mu kiyana ewa ganan ganna epa. muge parana threads athi balanna. SLIIT is the best private university in sri lanka at least for IT. Decision is yours. but if you're going for a private one then SLIIT is the best.SLIIT nam dan ganan ganne na, Government hama ekama hodath naha
Agreed.mu sliit eke repeat wechcha ekek bro mu kiyana ewa ganan ganna epa. muge parana threads athi balanna. SLIIT is the best private university in sri lanka at least for IT. Decision is yours. but if you're going for a private one then SLIIT is the best.
It is totally up to you to make this decision. Both govt. and private universities have their own pros and cons. If I were you what I would do is I would think about what I would be in five years. Given the country's situation, I would factor in financial abilities also. Ex: Do I have a stable financial source to fund my private education? Since you mentioned time, remember life is not a time-oriented race. It's all about how you excel based on merit.මෙ පාර A/L result එක අනුව මට government university එකකට යන්න chance එකක් තියෙනව. මම commerce වලින් තමයි A/L කලේ ඒත් ඉස්සරහට IT පැත්තෙන් තමයි degree එක කරන්න හිතාගෙන ඉන්නෙ. මට තියෙන result එක අනුව (A3) IT පැත්තෙන් UCSC එකෙ Information Systems එකයි, Moratuwa Uni Business Science degree එක කරන්න පුලුවන්. ඒත් එහෙම කලොත් දැන් තියෙන තත්වෙ අනුව තව අවුරුදු 5-6 වත් යියි degree එක complete කරන්න. ඒක හින්ද SLIIT එකෙන් IT degree එකක් ගන්න එක හොද තීරනයක්ද? Government university යන්න chance එකක් තියෙද්දි Private යන එක මෝඩ වැඩක්ද? SLIIT එකෙන් scholarship දෙන්නෙ නැද්ද? වෙන අහන්න කවුරුත් නැති හින්ද එලකිරියෙන් අහන්නෙ. Advice එකක් දෙන්න..