Government uni එකකට යන්න chance එකක් තියෙද්දි Private uni යන එක මෝඩ වැඩක්ද?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    මෙ පාර A/L result එක අනුව මට government university එකකට යන්න chance එකක් තියෙනව. මම commerce වලින් තමයි A/L කලේ ඒත් ඉස්සරහට IT පැත්තෙන් තමයි degree එක කරන්න හිතාගෙන ඉන්නෙ. මට තියෙන result එක අනුව (A3) IT පැත්තෙන් UCSC එකෙ Information Systems එකයි, Moratuwa Uni Business Science degree එක කරන්න පුලුවන්. ඒත් එහෙම කලොත් දැන් තියෙන තත්වෙ අනුව තව අවුරුදු 5-6 වත් යියි degree එක complete කරන්න. ඒක හින්ද SLIIT එකෙන් IT degree එකක් ගන්න එක හොද තීරනයක්ද? Government university යන්න chance එකක් තියෙද්දි Private යන එක මෝඩ වැඩක්ද? SLIIT එකෙන් scholarship දෙන්නෙ නැද්ද? වෙන අහන්න කවුරුත් නැති හින්ද එලකිරියෙන් අහන්නෙ. Advice එකක් දෙන්න..
    salli tiyenawa nm yanne.
     
    • Like
    Reactions: Khonshu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    IT degree ගනන් ගන්නෙ මොනවගෙද

    Government එක 3 years :confused2:
    ස්ට්‍රයික් එකක් වත් ඇදුනොත් මේ යන විදියට පුතේ....

    Government eken loan denawa machn Degree eka aran passe job eka karaddi pay karanna puluwan
    Mohe Loan scheme eka dn denne nalu neda
    ------ Post added on Aug 31, 2022 at 5:35 PM
     
    • Like
    Reactions: Khonshu and DXB2021

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    දෙකේම කරන්නෙ එකම පැත්තෙ courses නං, gvt එක.
    IT කරන්න තියෙන්නෙ pvt එකේ විතරක් නං ඒක.

    IT වලට පමණයි මම කියන්නෙ. ලංකාවෙ ඉන්න බලාපොරොත්තු වෙනව නං IT විතරක් කරපන්. නැත්තං අනාත උනාට පස්සෙ ත්‍රෙඩ් එකක් දාපන් ඒක බලල වෙන එකෙක්ට හැදෙන්න.
     
    • Like
    Reactions: Khonshu

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මෙ පාර A/L result එක අනුව මට government university එකකට යන්න chance එකක් තියෙනව. මම commerce වලින් තමයි A/L කලේ ඒත් ඉස්සරහට IT පැත්තෙන් තමයි degree එක කරන්න හිතාගෙන ඉන්නෙ. මට තියෙන result එක අනුව (A3) IT පැත්තෙන් UCSC එකෙ Information Systems එකයි, Moratuwa Uni Business Science degree එක කරන්න පුලුවන්. ඒත් එහෙම කලොත් දැන් තියෙන තත්වෙ අනුව තව අවුරුදු 5-6 වත් යියි degree එක complete කරන්න. ඒක හින්ද SLIIT එකෙන් IT degree එකක් ගන්න එක හොද තීරනයක්ද? Government university යන්න chance එකක් තියෙද්දි Private යන එක මෝඩ වැඩක්ද? SLIIT එකෙන් scholarship දෙන්නෙ නැද්ද? වෙන අහන්න කවුරුත් නැති හින්ද එලකිරියෙන් අහන්නෙ. Advice එකක් දෙන්න..
    මම නම් ගොඩක් හිතලා nsbm නොයා nibm යන්න හිතා ගත්තා.modules ටික බලලා හිතලා අපෙ path එකට match වෙන එක තෝරගන්නඕනෙ
     
    • Like
    Reactions: Khonshu

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    මේක හොඳ degree එකක්.. හැබැයි මන් හිතන්නේ උඹලා තමා පළවෙනි batch එක.. Business faculty එකත් අළුත් නේ.. එකේ පලවෙනි batch එක out වෙන්නෙත් මේ අවුරුද්දේ..

    මොරටු ද?
    2017 තමයි පලවෙනි batch එක. 2022 තමයි graduation තිබ්බෙ.
    Moratuwe dena degree ekata yanna. Ubata oke value eka mathak wena kaleta awama mata thank karapan 🤤
    මේක අලුත් degree එකක් නිසා තාම job market එකක්නම් ලංකාවෙ නැ. මෙ ටික තමා job list එක.
    දෙකේම කරන්නෙ එකම පැත්තෙ courses නං, gvt එක.
    IT කරන්න තියෙන්නෙ pvt එකේ විතරක් නං ඒක.

    IT වලට පමණයි මම කියන්නෙ. ලංකාවෙ ඉන්න බලාපොරොත්තු වෙනව නං IT විතරක් කරපන්. නැත්තං අනාත උනාට පස්සෙ ත්‍රෙඩ් එකක් දාපන් ඒක බලල වෙන එකෙක්ට හැදෙන්න.
    මෙ degree ටිකෙ course content එකකට එකක් වෙනස්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,897
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    A3 ta unt initial scholarship ekak hambei sliit and iit. Eta amatharawa gpa 4 gattoth ubt full or half sem fee eka return karanawa sliit nan iit eket athi ehem. Mora ucsc hodai hbi, kohomath ub 2nd 3rd yr eken wge internship ekak aran ASE wge hitiyhki ne, wada hoda nan SE unath unhki undergraduate
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රජේ එකට පලයං යකෝ නිකංනේ උගන්නන්නේ pvt කරොත් සල්ලි ගොඩක් එපැයි financially වාසි හැබැයි reputation එක අතින් කොහොමද දන්නෑ ලංකාවේ විශ්වවිද්යාල ඕන රටක පිලිගන්නවා හැබැයි ඒත්
     
    • Like
    Reactions: Khonshu

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    SLIIT nam dan ganan ganne na, Government hama ekama hodath naha
    mu sliit eke repeat wechcha ekek bro mu kiyana ewa ganan ganna epa. muge parana threads athi balanna. SLIIT is the best private university in sri lanka at least for IT. Decision is yours. but if you're going for a private one then SLIIT is the best.
     
    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    මෙ පාර A/L result එක අනුව මට government university එකකට යන්න chance එකක් තියෙනව. මම commerce වලින් තමයි A/L කලේ ඒත් ඉස්සරහට IT පැත්තෙන් තමයි degree එක කරන්න හිතාගෙන ඉන්නෙ. මට තියෙන result එක අනුව (A3) IT පැත්තෙන් UCSC එකෙ Information Systems එකයි, Moratuwa Uni Business Science degree එක කරන්න පුලුවන්. ඒත් එහෙම කලොත් දැන් තියෙන තත්වෙ අනුව තව අවුරුදු 5-6 වත් යියි degree එක complete කරන්න. ඒක හින්ද SLIIT එකෙන් IT degree එකක් ගන්න එක හොද තීරනයක්ද? Government university යන්න chance එකක් තියෙද්දි Private යන එක මෝඩ වැඩක්ද? SLIIT එකෙන් scholarship දෙන්නෙ නැද්ද? වෙන අහන්න කවුරුත් නැති හින්ද එලකිරියෙන් අහන්නෙ. Advice එකක් දෙන්න..
    It is totally up to you to make this decision. Both govt. and private universities have their own pros and cons. If I were you what I would do is I would think about what I would be in five years. Given the country's situation, I would factor in financial abilities also. Ex: Do I have a stable financial source to fund my private education? Since you mentioned time, remember life is not a time-oriented race. It's all about how you excel based on merit.

    From my personal experience, the divide between private (accredited) and state/govt. universities based on the quality of education is just an imagination. At the end of the day, it all depends on how you learn things by yourself, how you develop your soft skills, and how you prepare yourself for future prospects, and etc. All the best with making a decision. I hope this helped.
     
    • Like
    Reactions: Khonshu

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    කොමස් නිසා රටේ තත්වෙත් අනුව අවුරුදු 2 ක් මෙහෙකරලා රට යන එකක් කරපන්. අවුරුදු 5 ක් දාලා ආවම ගොඩ .
     
    • Like
    Reactions: Khonshu

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මෙහෙමයි. උබ ට යන්න ඕන degree programs තියන university වලින් උබ ට ආස course content එක එහෙම අරන් බලපන්. මොනවද කෙරෙන්නේ මොන කොටස් ද ආවරණය වෙන්නේ. තේරෙන්නේ නැත්නම් අඳුරන software engineer කෙනෙක් ගෙන් වගේ advice ගනින්.
    It industry එකේ නම් government or private වලට ඕනේ තරම් job තියනවා. ඔය tution කාරයො කියන government campus විතර්යි හොඳ අනිත් ඒව වැඩක් නෑ වගේ කියන බොරු වලට නම් අහු වෙන්න එපා.

    It කරොත් පුළුවන් නම් weekend s වගේ non paid internship එකක් කරපං( ඒ කියන්නේ උඹ අතින් වියදම් කරන් job එකකට යන්න ඕන)

    එහෙම කරලා it sector එකට ඕන කරන skills හදා ගනිින්. Communication skills, team work skills, customer dealing skills වගේ එතකොට උඹට degree එක ඉවර වෙනකොට හොඳ experince එකක් තියනවා
     
    • Like
    Reactions: Khonshu

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මේකේ ඉන්න එක එක ඒසිගේ පුතාලගේ අදහස් අරන් ඕවා තීරණය කරන්න එපා යකෝ🤣.
     
    • Like
    Reactions: Khonshu