Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    GPA එක හදාගන්නේ කොහොමච බං. මේ මගේ රිසාල්ට්:):). සකන්ඩ් අපර් එකක් වත් නැද්ද යාලෝස් :dull:




    WP_20180917_17_31_45_Pro.jpg



    IMG_20180917_173545.png
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    oka hadaganna ba kiyanne calculate karanna deyak na 2nd upper eka nathuwa athi :rofl:
    subject wala wena wenama results and credit gaana nathuwa gpa eka balanna baa




    duka hituna barooss :dull: ehema wena wenama balanna oni da? api ganna grade ekata newei da pren GPA hadanne
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බැහැ. හැම subject එකේම results ඒ subject එකේ weight එකෙන් වැඩි කරන්න ඕනෙ. කොහොමත් subject වල weights සමානයි කියල ගත්තත් උඹට GPA එන්නෙ 3.00 ක් ඒ කියන්නෙ යන්තන් 2nd lower. කොහොමත් 2nd upper එන්නනම් අමාරුයි. maths වගේ subject වලට වැඩි weights තියන නිසා ඒවට අඩු ලකුණු අරන් නම් තව GPA අඩු වෙලා 2nd lower එකත් නැති වෙයි ඒක නිසා subject වල weights ඕනෙ
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    oka hadaganna ba kiyanne calculate karanna deyak na 2nd upper eka nathuwa athi :rofl:
    subject wala wena wenama results and credit gaana nathuwa gpa eka balanna baa

    tho ahanne nadda oka government the private the kiyala :lol: