GPA එක හදාගන්නේ කොහොමච බං. මේ මගේ රිසාල්ට්:):). සකන්ඩ් අපර් එකක් වත් නැද්ද යාලෝස් :dull:
Survivor. Well-known member Nov 20, 2010 1,082 110 63 Sri Lanka.. Sep 17, 2018 #1 GPA එක හදාගන්නේ කොහොමච බං. මේ මගේ රිසාල්ට්. සකන්ඩ් අපර් එකක් වත් නැද්ද යාලෝස්
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Sep 17, 2018 #2 oka hadaganna ba kiyanne calculate karanna deyak na 2nd upper eka nathuwa athi subject wala wena wenama results and credit gaana nathuwa gpa eka balanna baa Reactions: Survivor.
oka hadaganna ba kiyanne calculate karanna deyak na 2nd upper eka nathuwa athi subject wala wena wenama results and credit gaana nathuwa gpa eka balanna baa
Survivor. Well-known member Nov 20, 2010 1,082 110 63 Sri Lanka.. Sep 17, 2018 #3 hancok said: oka hadaganna ba kiyanne calculate karanna deyak na 2nd upper eka nathuwa athi subject wala wena wenama results and credit gaana nathuwa gpa eka balanna baa Click to expand... duka hituna barooss ehema wena wenama balanna oni da? api ganna grade ekata newei da pren GPA hadanne
hancok said: oka hadaganna ba kiyanne calculate karanna deyak na 2nd upper eka nathuwa athi subject wala wena wenama results and credit gaana nathuwa gpa eka balanna baa Click to expand... duka hituna barooss ehema wena wenama balanna oni da? api ganna grade ekata newei da pren GPA hadanne
LANKAT Well-known member Aug 21, 2017 2,890 2,428 113 Sep 17, 2018 #4 CGPA = (SUM OF (GPA x No Of Credits))/(SUM OF (No Of Credits)) Reactions: Survivor.
Aruna119 Well-known member Jul 7, 2014 9,543 2,580 113 85 පලංචියේ............................ Sep 17, 2018 #5 bump Reactions: Survivor.
95217 Well-known member Jan 9, 2009 1,436 270 83 Problem? Sep 17, 2018 #6 gpa calculator app thiyenawa bn play store .ubata hada ganna bari nam Reactions: Survivor.
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Sep 17, 2018 #7 බැහැ. හැම subject එකේම results ඒ subject එකේ weight එකෙන් වැඩි කරන්න ඕනෙ. කොහොමත් subject වල weights සමානයි කියල ගත්තත් උඹට GPA එන්නෙ 3.00 ක් ඒ කියන්නෙ යන්තන් 2nd lower. කොහොමත් 2nd upper එන්නනම් අමාරුයි. maths වගේ subject වලට වැඩි weights තියන නිසා ඒවට අඩු ලකුණු අරන් නම් තව GPA අඩු වෙලා 2nd lower එකත් නැති වෙයි ඒක නිසා subject වල weights ඕනෙ
බැහැ. හැම subject එකේම results ඒ subject එකේ weight එකෙන් වැඩි කරන්න ඕනෙ. කොහොමත් subject වල weights සමානයි කියල ගත්තත් උඹට GPA එන්නෙ 3.00 ක් ඒ කියන්නෙ යන්තන් 2nd lower. කොහොමත් 2nd upper එන්නනම් අමාරුයි. maths වගේ subject වලට වැඩි weights තියන නිසා ඒවට අඩු ලකුණු අරන් නම් තව GPA අඩු වෙලා 2nd lower එකත් නැති වෙයි ඒක නිසා subject වල weights ඕනෙ
333sajith Well-known member Jun 7, 2009 1,984 466 83 Sep 17, 2018 #8 hancok said: oka hadaganna ba kiyanne calculate karanna deyak na 2nd upper eka nathuwa athi subject wala wena wenama results and credit gaana nathuwa gpa eka balanna baa Click to expand... tho ahanne nadda oka government the private the kiyala
hancok said: oka hadaganna ba kiyanne calculate karanna deyak na 2nd upper eka nathuwa athi subject wala wena wenama results and credit gaana nathuwa gpa eka balanna baa Click to expand... tho ahanne nadda oka government the private the kiyala