GPS Tracker

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,179
    5,588
    113
    Athurugiriya
    මචන්ල අද අපේ ගෙදරට යාළුවෙක් එනව රට ඉදල. මූ දන්නෙ නෑ අපේ ගෙදර. මූට කෙලින්ම අපේ ගෙදරට එන්න ඌට මගෙ phone එක track කරන්න GPS tracker app එකක් දන්න කෙනෙක් ඉන්නවද? call දි දී එන්න ගියහම කරදරයිනෙ බන්.
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉතින් උට අක්ෂාංශ දේශාංශ හරියට දීපන්. උබේ යාළුවා කෙලින්ම උබේ ගෙදර.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,030
    1,703
    113
    Matara
    msg ekak yapwan location eka...viber walin ..or whtsapp walin yawanna puluwan ban..
    mathaka na hariyata..mn issara karala baluwa..msg ekak yawanna puluwan...passe uta map eka open wenawa..navigation ekka