මම පොඩි Business කරනවා. මගේ බඩු මම වෙන කෙනෙක් ගේ අතේ යවන්නේ Airport එකට. මගදී මේ යක්කු මගේ බඩු මාරු කරනවා. අපි හිතමුකෝ එළවලු කියල. මුන් හොඳ එව්වා අයින් කරලා ජරා බඩු දානවා.
මට අවශ්‍ය වෙලා තියෙනවා මේ අයගේ Location එක Track කරගන්න,
මේකට මට ඕන Battery වලින් වැඩ කරන GPS Tracker එකක්, මගේ බඩු අස්සේ දාලා යවන්න.
හැබැයි මට Location එක දැනගන්න පුළුවන් වෙන්න ඕන,මේකට මොකක් හරි Idea එකක් තියෙනවද ?