මුලින් ඕව වලින් හරියට flyers banners වගේ හදන්න, pen tool හොදට පාවිච්චි කරල වැඩක් කරන්න වගේ ඉගෙනගනින්කෝThanks brother.මේවා ඉගෙනගෙන වැඩ ටිකක් සෙට් කරගන්න පුළුවන් ක්‍රම මොනවද?
මුලින් ඕව වලින් හරියට flyers banners වගේ හදන්න, pen tool හොදට පාවිච්චි කරල වැඩක් කරන්න වගේ ඉගෙනගනින්කෝThanks brother.මේවා ඉගෙනගෙන වැඩ ටිකක් සෙට් කරගන්න පුළුවන් ක්‍රම මොනවද?
ගොන් ආතල් හැම තැනටම සෙට් නෑ පොන්නයොUmbe ammata hukala patan gatte
dan umbata photoshop pulwaun nam dan ubata nathi skill eka thamai
sales
Markerting
. me deka igenganin
passive income එකක් හදාගන්නෙ කොහොමද බන්. අපි graphic artwork අඳන්න එපැයි. passive income එකක් කියන්නෙ අපි නිදාගෙන හිටියත් සල්ලි එන ක්‍රමයක්නේ.එහෙම අලුත්ම ඒව ඕන නෑ.. ඔය software දෙක ටිකක් හොදට පාවිච්චිකරන්න ඉගෙන ගනින්..
මාසෙට 10ක් 20ක් විතර passive income එකක් හදාගන්න අමාරු නෑ

ඔව්passive income එකක් හදාගන්නෙ කොහොමද බන්. අපි graphic artwork අඳන්න එපැයි. passive income එකක් කියන්නෙ අපි නිදාගෙන හිටියත් සල්ලි එන ක්‍රමයක්නේ.![]()
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? @dilann කිව්ව විදියට මම දැන් illustrator ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. Thanksdan umbata photoshop pulwaun nam dan ubata nathi skill eka thamai
sales
Markerting
. me deka igenganin
මේක තමයි කියන්න තියෙන්නෙ සහ මට උනෙත්. අනිත් එක music කරන්නත් ගියා. දැන් පසුතැවෙනවා.mn kiynne bn ubata AL uprimen karagan onenm AL karana kale salli hoyan yan epaskill ekak hadagnim hambena free time eke, e unata slli hoyn giyama AL focus krgn ba, ubta discipline thiyenwm kisi kase ekak na ithn balance krn krpm, matanm AL anthetama kela una freelancing karan gihin