Graphic design ජොබ් එකක් පටන් ගන්න හැටි කියනවද අයියේ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,578
    167,159
    113
    එකමත් එක රටක
    Thanks brother. 💕 මේවා ඉගෙනගෙන වැඩ ටිකක් සෙට් කරගන්න පුළුවන් ක්‍රම මොනවද?
    මුලින් ඕව වලින් හරියට flyers banners වගේ හදන්න, pen tool හොදට පාවිච්චි කරල වැඩක් කරන්න වගේ ඉගෙනගනින්කෝ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    dan umbata photoshop pulwaun nam dan ubata nathi skill eka thamai


    sales

    Markerting

    . me deka igenganin
    👆 mekanam sahena aththa. hariyata igena gannawanm marketing + deisign. hodata hoyanna puluwan lankawen pita.





    hoyala balanna godak wada thiyenwa social media post wagenam. 1500 - 2000 wage set wei post ekakata. wada puluwannam payak yai ekak hadanna.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,082
    1
    61,263
    113
    Mother Earth
    එහෙම අලුත්ම ඒව ඕන නෑ.. ඔය software දෙක ටිකක් හොදට පාවිච්චිකරන්න ඉගෙන ගනින්..
    මාසෙට 10ක් 20ක් විතර passive income එකක් හදාගන්න අමාරු නෑ
    passive income එකක් හදාගන්නෙ කොහොමද බන්. අපි graphic artwork අඳන්න එපැයි. passive income එකක් කියන්නෙ අපි නිදාගෙන හිටියත් සල්ලි එන ක්‍රමයක්නේ. :nerd:
     
    • Like
    Reactions: dilann

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    dan umbata photoshop pulwaun nam dan ubata nathi skill eka thamai


    sales

    Markerting

    . me deka igenganin
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? @dilann කිව්ව විදියට මම දැන් illustrator ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. Thanks 🙏
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,887
    10,086
    113
    mn kiynne bn ubata AL uprimen karagan onenm AL karana kale salli hoyan yan epa🥲🥲🥲 skill ekak hadagnim hambena free time eke, e unata slli hoyn giyama AL focus krgn ba, ubta discipline thiyenwm kisi kase ekak na ithn balance krn krpm, matanm AL anthetama kela una freelancing karan gihin

    මේක තමයි කියන්න තියෙන්නෙ සහ මට උනෙත්. අනිත් එක music කරන්නත් ගියා. දැන් පසුතැවෙනවා.
    A/L කාලෙනම් මල්ලි ඒක කරපන් බැහැලම. අනිවාර්යයෙන්ම කැම්පස් යන්න උවමනාවක් තියන කැම්පස් යයි රෑන්ක් දායි කියල හිතෙන සෙට් එකට ජොයින් වෙයන්. ආතල් ගන්න සෙට් එක වගේ නෙවෙයි, අරුන් එක්ක හිටියම උබටම වෙනසක් තේරෙයි.
     
    • Like
    Reactions: xVOLDYx