Graphic designer needed!

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මට certificate එකක design එකක් හදාගන්න ඕනෙ. හැදෙන්න ඕන විදිය මම දෙන්නම්, design එක තියෙනව. photoshop වලින් හදල ගන්න කෙනෙක් ඕනෙ. ඕන ගාන මෙතන කියන්න නැත්තම් මට PM එකක් දාන්න වැඩි විස්තර කියන්නම්.

    ඉක්මනට වැඩේ කරගන්න ඕනෙ :cool: