graphics card ගන්න ප්ලේස් එකක් කියපල්ලකො ..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    mining groups වල ටිකක් බලන්න. මේ දවස් වල කට්ටිය කාඩ් විකුණනවා හෝ ගාලා :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    Voltage:22993916 said:
    BuyKorea lk කියල facebook search කරපන්. බඩු තියෙනවා. පිලියන්දල තියෙන්නේ පොට් එක

    මේකෙන් නම් ගන්න එපා ජරාව, වොරන්ටි ඉවර වුණ ගමන් කෙළ වෙලා යනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මේකෙන් නම් ගන්න එපා ජරාව, වොරන්ටි ඉවර වුණ ගමන් කෙළ වෙලා යනවා

    :shocked::shocked::shocked: සිරාවට ? උබ ගත්තද ?
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔච්චර වටිනා එකක් ගත්තු එකෙක් ඒක අඩුවට විකුණයි කියල හිතන්න අමාරුයි නේ

    අලුත් වර්ෂන් එකක් ආවම ඒක ගත්තම පරණ එක ගෙදර තියන් ඉන්නවට වඩා, ටිකක් අඩුවට හරි විකුනුවාම ලාබයි නෙ බං .. අලුත් GTX 1080 එහෙම පට්ට පර්ෆොර්මන්ස් ගේම්ස් වලට එහෙම
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    G3D කොහෙද ඕකෙ 8900 ක් .. 5030 යි හරියටම තියෙන්නෙ .. කොහෙන්ද බං උඹ රේටින්ග් බලන්නෙ. gtx 970 වලට ගොඩක් පල්ලෙහායින් තියෙන්නෙ .. කම්පෙයා කරන්න පුළුවන් කාඩ් එකක් නෙමෙයි ඒක .. බට් කාඩ් එක සාමාන්‍යයෙන් හොඳයි තමයි මචන්, ඒත් ඔච්චර G3D රේට් නෑ බන් .. OC වාතයි බන්, ඊටපස්සේ කූලින්ග් යුනිට් වෙනම හයි කරන්න වෙනව ..

    http://gpu.userbenchmark.com/Compare/Nvidia-GTX-970-vs-Nvidia-GTX-1060-6GB/2577vs3639
     

    Nelum dinnaka

    Member
    Jun 14, 2017
    18
    7
    3
    Meegoda
    Metana hodai, warranty denawa...badu hodai.

    https://buykorea.lk/

    Serch FB - Buykorea


    Man VGA ekak nm gatte ne...Computer ekak gatta Metanin...GTX660 graphics card ekak tibba....Leda ne tama wada...HDD ehemat hodai. Korean ewa machan.....Mn hiitanne china ewata wada Korean ewa hodine...Place eka Piliyandala
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    Voltage:22994310 said:
    මේකෙන් නම් ගන්න එපා ජරාව, වොරන්ටි ඉවර වුණ ගමන් කෙළ වෙලා යනවා

    :shocked::shocked::shocked: සිරාවට ? උබ ගත්තද ?

    ඔව් අපේ දෙන්නෙක් ගත්තා ඕක්කෙන් gtx660 දෙකටම කෙළ වුණා වොරන්ටි ඉවර වෙච්ච ගමන්
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    lol uba mine karanne G3d balalada. :lol: Dan used ewa aduwata ganna lesi na ban. Graphic Card kiyanne raththaran wage thamai.

    අහ්හ් .. උඹ හිතුවද ග්‍රැපික් කාඩ් තියෙන්නෙ මයින් කරන්නමයි කියල :lol:
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    ලංකාවෙ කවුරුවත් ඔය වගේ යූස්ඩ් හයි එන්ඩ් ග්‍රැෆික් කාඩ් ගෙනත් විකුනන්නෙ නැහැ වොරන්ටි දෙන්න බැරි නිසා, මොකද ඕව යූස්ඩ් උනත් පොඩි ගනන් වල ඒව නෙමෙයිනේ අනික ඕවයෙ ගානටම වගේ අලුත් ජෙනරේශන් වල මිඩ් රේන්ජ් ග්‍රැෆික් කාඩ් තියනවා ඔය පර්ෆොමන්ස්ම තියන ඒක නිසා කවුරුවත් ඔය වගේ යූස්ඩ් ඒව ගන්නෙ නැහැ

    ඉදල හිටලා gamer.lk එකේ ලංකාවෙ එවුන් යූස් කරලා තියන ඒව විකුනනවා

    යූස්ඩ් කම්පියුටර් ගේන තැන් වල පොඩි පොඩි ග්‍රැෆික් කාඩ් නම් තියනවා

    980Ti එකට සමාන mid range performance තියෙන card එක 1070 වෙන්න ඇති නේද :D මම දන්න විදියට එක දැන් 90 ක් විතර වෙනවා
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    GTX 1060 - G3D 8900
    OC එකක් ගත්තොතින් ඔයිටත් වඩා පර්ෆෝමන්ස් තියෙයි

    :yes::yes::yes:

    G3D කොහෙද ඕකෙ 8900 ක් .. 5030 යි හරියටම තියෙන්නෙ .. කොහෙන්ද බං උඹ රේටින්ග් බලන්නෙ. gtx 970 වලට ගොඩක් පල්ලෙහායින් තියෙන්නෙ .. කම්පෙයා කරන්න පුළුවන් කාඩ් එකක් නෙමෙයි ඒක .. බට් කාඩ් එක සාමාන්‍යයෙන් හොඳයි තමයි මචන්, ඒත් ඔච්චර G3D රේට් නෑ බන් .. OC වාතයි බන්, ඊටපස්සේ කූලින්ග් යුනිට් වෙනම හයි කරන්න වෙනව ..

    GTX 1060 eke G3D mark eka hariyatama 8912k tiyanawa. uba kohenda G3D mark eka balanne? 970 ekata tiyenne 8583

    https://www.videocardbenchmark.net/gpu_list.php

    1060 eka kohomath performance wadi 970 ekata wada. thawa aluth architecture eka nisa TDP eka adui. So power consumption eka adui.
    OC card kiyala amutuwen cooler ekak fix karanna one na. ekata hariyana cooler ekak un fix karala ewanne. hodata airflow tiyana casing ekak tibbanam athi.

    hebei dan nam 1060 ganna eka patta padui. 75K wenawa card ekak. oka harinam yanna one 55K range eke. US wala wage inna kenek ta kiyala eddi genna ganna balanna. Kohomath me tike graphic cards msrp yanne na.

    anika thama 980ti set unath gaddi balala ganin. godak welawata mining walata use karapuwa wenna puluwan.