yako umbata adilath yanne na. api dala adila nathuwa duk wenawa. hamba una chance eken palayan. anith wada tikath gihin himihita karaganin
පින් කන්නද යකෝඒ ගොල්ලෝ එන්න කැමති නැහැ... මට පව් පිරෙයි ද බන්... අමාරු කාලේ මාපියෝ දාලා යන එකට
එන්න කැමති නැත්නම් මෙහෙට වෙලා පක් ගහගන්න කියල උඹ පලයන්. ගිහින් කුලියක් ගෙවලා කාවහරි යොදවපන් ඒ දෙන්නව බලාගන්න.ඒ ගොල්ලෝ එන්න කැමති නැහැ... මට පව් පිරෙයි ද බන්... අමාරු කාලේ මාපියෝ දාලා යන එකට
life is like that by mistakeYanna hitha gena inna ekata lottery eka adenne na... yanna ona nathi ekata lottery eka adila uu yanne na... What a pathetic life we are hard wired to live
ඕවා ඇප්ලයි කරන්න කලින් හිතපන්. දැන් මේ අපායෙන් එලියට පැනගන්න බැරිව හිටපු එකෙක්ට දෙන්නෙක්ට උඹ නිසා චාන්ස් එක නැතිවෙලාGreen card ඇදිල, ds 260 දැම්මා,,, නමුත් මම හිතාගත්ත යන්නේ නැහැ කියලා. මොනව වුනත් අම්මා තාත්තා වයසයිනේ..
අන්තිම කාලේ ලගින් ඉන්න එපැයි.
Kcc එකට email කරන්නද මේක දැන් process කරන්න එපා කියලා?
e kiyanne green card visa hambunata passeth thawa selection process ekak thiyenawada?අම්මයි තාත්තායි නම් ගන්නවා කියලා එකක් නෑ බන්. උබට තමා කොහොමත් තනියම යන්න වෙන්නෙ. ඉන්ටර්විව් එකෙත් ගොඩක් උන් හැලෙනවා එහෙන් ස්පොනර්ස්ලා හොයා ගන්න බැරිව
ඔය සීන් එක මාත් දකිනවා(මාත් තාම රට යන්න හදන්නෙ නැත්හ්ටෙ ඔය නිසා තමයි ). ඒ උනාට මෙහෙම සීන් එකක් තියෙනවා.Ape gewal laga achchi kenekui seeya kenekui thaniyama gedara inne
Lamai thundena ratawal thunaka
Monawahari unoth game aya thama balanne
Lamai salli ewanawa
Dawasak api e gedarata awuruddata giya welawe e achchi hodatama aduwa
Mata nan sansare epa una
Ekko yana thenaka aragena yanna ona
Salli thibbata wedak ne E minissu mara widihata widawanawa
Aluthen hadapu geyakuth thiyanawa idame kaleta gihin
e kiyanne green card visa hambunata passeth thawa selection process ekak thiyenawada?
ඔය සීන් එක මාත් දකිනවා(මාත් තාම රට යන්න හදන්නෙ නැත්හ්ටෙ ඔය නිසා තමයි ). ඒ උනාට මෙහෙම සීන් එකක් තියෙනවා.
මිනිස්සු ගම් වල ඉපදිලා, හැදිලා වැඩිලා ගමේ ඉන්නෙ නැතුව නගරෙට ඇවිත් ගෙවල් හදනවා. (ඒ ගම් වල පහසුකම් මදි. රස්සවල් වලට එන්න අමාරු නිසා) අම්මලා ගම් වල තනි වෙනවා. ඒත් ලන්කාව ඇතුලෙ නිසා වරුවකින් වගේ අම්මලාගෙ ගෙදරට යන්න පුලුවන්.
දැන් මිනිස්සුන්ට තේරෙනවා මේ ලන්කාවෙන් එලියට යන්න ඕනෙ කියලා. ඒකයි රට යන්නෙ.
ඉතින් ගමෙන් නගරෙට එන එකේ ඊලඟ පියවර තමා රට යන එක. අපේ රට පොඩි නිසයි, ගමෙන් නගරෙට එන එකේ ලොකු අවුලක් නොපෙනුනේ.
------ Post added on May 29, 2022 at 11:58 AM
ඒ වුනාට අම්මලාගෙ පැත්තෙන් හිතපන්. එයලා අපට කොච්චර හොඳට උගන්නලා, හොඳ රස්සාවල් හොයාගන්න පුලුවන් කලත්, මූලික පහසුකම් උනත් නැති රටකට නෙහ් ඉන්න උනේ.
ඉස්සරහට මූලික පහසුකම් ලැබුනත්, ලන්කාවෙ අධ්‍යාපනයට,සෞඛ්‍යට වෙන බලපෑම දැනෙන්නෙ තව ටික කාලෙකින්.
අධ්‍යාපනය,සෞඛ්‍ය දියුණු වෙන එක අඩු වෙයි. තියෙන පහසුකම් වලත් කොලිටි එක අඩු වෙයි. අධ්‍යාපනයට එහෙම වෙන්නෙ, තරඟය තව තවත් වැඩි වෙන එකයි. ඔපෙරේශන් වලට වෙයිටින් ලිස්ට් වල ඉන්න ඕනෙ කාලෙ තව වැඩි වෙයි(තව මැරෙයි ).
ඉතින් අනාගත පරම්පරා ගැන හිතුවොත්, ගමෙන් නගරෙට ආව වගේ, වෙන රටකට යන එක හොඳ තීරණයක්.
sponser kenekta api danna knk(un kemathi nam) set kara ganna puluwada? kalin lankawen gihilla ehe settle wela inna knk?ඔව් බන් එහෙ ඉන්න එකෙක් ස්පොසර් කරන්න ඔන. එහෙ pr or citizen කෙනෙක් උගෙ ටැක්ස් ෆයිල් එක්ක හැම දේම දෙන්න ඔන. ග්‍රින් කාඩ් ලොතරැයිය හැදුන කෙනා එහෙ ආවාම ස්ටෙල් වෙනකන් ඌව නඩත්තු කරනවා කියන එකට. ඌ නඩත්තු කරන්නත් ආවට ගියාට බෑ, එහෙ උගේ වියදම් ඔක්කොම අඩුනාම මෙහෙන් යන කෙනාව බලාගන්න උගෙ සෙවින්ස් තියෙන්න ඔන. ගොඩක් ඉතිං ඔතනින් එහාට යද්දි ඉන්ටර්විව් වලින් හැලෙනවා.
මෙහෙ කොච්චර සල්ලි කාරයෙක් උනත් එහෙන් ස්පොන්සර් නැත්නම් යන්න බෑ
sponser kenekta api danna knk(un kemathi nam) set kara ganna puluwada? kalin lankawen gihilla ehe settle wela inna knk?