GSOC (Google Summer of Code) ගහපු අය අත්දැකීම් ශෙයා කරගන යමු

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    ම්ං දන්න අයියෙක් හෑව් කසුන් විතානගේ කියලා
    ඔය සමර් ඔෆ් කෝඩ් ගිහිං ෆයර්ෆොක්ස් හරි මොආක්ද හරි ඕපන්සෝස් එකක කන්ට්‍රිබියුට් කරල මාස තුනක් ද ඔහෙද ජර්මන් වලද ඔහෙද ෆුල් ස්පොන්සර්ශිප් එක්ක මොසිලා වගෙ ම්තක උං එක්ක වැඩ කරන්න සෙට් උනා

    දැන්නං ඩයල් එකගෙම සොෆ්ට්ව්‍ර්‍යා හදන කොම්පැනියක් කොරෆ් ඉන්නවා
     
    kanakaJ

    Active member
  • Oct 16, 2025
    246
    167
    43
    Useful , if you migrate and apply for FAANG companies, one area that you can get highlighted . Also you can get referrals from the people you work with .
    Great, what can we do before the proposal round starts

    ම්ං දන්න අයියෙක් හෑව් කසුන් විතානගේ කියලා
    ඔය සමර් ඔෆ් කෝඩ් ගිහිං ෆයර්ෆොක්ස් හරි මොආක්ද හරි ඕපන්සෝස් එකක කන්ට්‍රිබියුට් කරල මාස තුනක් ද ඔහෙද ජර්මන් වලද ඔහෙද ෆුල් ස්පොන්සර්ශිප් එක්ක මොසිලා වගෙ ම්තක උං එක්ක වැඩ කරන්න සෙට් උනා

    දැන්නං ඩයල් එකගෙම සොෆ්ට්ව්‍ර්‍යා හදන කොම්පැනියක් කොරෆ් ඉන්නවා
    Ah dial ekawa dannawa, pera computer engineering giya ekek. Alex the analystge analystbuilder platform eka haduweth eya
    ------ Post added on Jan 16, 2026 at 8:01 PM
     
    • Love
    Reactions: wissnshaftler

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,804
    113
    Kandy
    ඒ කාලේ අපේ කොල්ලෙක් ඕකෙන් හම්බ උන සල්ලියි ෆයිවර් කරලා ගත්ත සල්ලියි දාලා ලක්ශ 17 කට සෙකන්ඩ් හෑන්ඩ් විට්ස් එකක් ගත්තා
     
    • Wow
    Reactions: kanakaJ

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    Great, what can we do before the proposal round starts

    Ah dial ekawa dannawa, pera computer engineering giya ekek. Alex the analystge analystbuilder platform eka haduweth eya
    ------ Post added on Jan 16, 2026 at 8:01 PM
    mama kareee naa , campus yana kale owa karana set ake nemei hitiye, dakka deh kiiwwe , dan thamai hithenne owa karanna thibba kiyala :lol:
     
    • Love
    Reactions: kanakaJ

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,667
    113
    Good Luck 🤞 🤞 💪💪💪💪

    oka kohoma hari mahansi karala complete karapan. patta place ekak tyenwa lankawe IT industry eke. api e kale owa dnne nane...

    man danna complete krpu un dan lankweth ne..okkoma abroad...