Gsp+ දැන් තිතිම් ඔය ලමයා ගෙදර යන්න

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේ වැඩේ හරි කියනවා නෙමේ. සහාරන් කානතකුඩි වල රජ කරද්දීත් මේ විදියටම කෑ ගැහුවා නම් පල්ලි වල උළු ටික තාම ඉතුරුයි.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඒව අදාල නැනේ මචන්
    පැතුම් එන්ගලන්තයේ ඉන්නේ. බ්‍රිතාන්‍ය රයත් එක්කත් සම්බන්ධයක් තියෙනවා වැක්සීන් එක ඉල්ලපු නිසා
    අනිවාර්යයෙන් බ්‍රිතාන්‍ය රජයේ අවධානය දැනටමත් ලැබිලා තියෙන්නේ මේ සිදුවීම ගැන
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඔය වගේ වැඩ හරියට අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ දේවල්. ඇත්තටම ඔය මිනිස්සු නීතිය කඩන්නත් ඇති. ඒකට නඩු පටලවන්නේ නැතිව ඔය වගේ දඩුවමක් දෙන්නත් ඇති. ඒත් වැඩේ වැරදියි.

    මේවා වෙනකන්ම බලාගෙන ඉන්නවා කට්ටියක්, ඒ අයගේ ඇජෙන්ඩා ඉස්සරහට අරගෙන යන්න. ඒ නිසා අපි මෝඩ වෙන්න හොද නැහැ. පාලකයෝ මොන විකාරය කියෙව්වත්, අපි භේදභින්න වෙන්නේ නැතිව, හැමෝටම එක සමානව සළකගෙන ඉන්න පුලුවන් නම්, කාටවත් අපිව අවභාවිතා කරන්න ඉඩක් නැහැ.
     
    • Like
    Reactions: Solo Rider

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    කැරම් බෝඩ් එකක් උස්සගෙන දුවන්න කිව්වා එක පාරක්. මූ එකට මීක් නෑ. දැන් මුස්ලිම් උන්ව දණ ගස්සපු එකක් english caption දාල post දානවා. මූට තියෙන්නේ හමුදාව එක්ක ඇරියස් එකක් මූ හමුදාවෙන් පැනලා ආපු එකෙක් නිසා.
    රට ඉදන් රට ගිනිතියන හනුමා