GTA V උදව්වක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට gta v Compress සෙටප් එක ඩව්න්ලෝඩ් කරන්න ලින්ක් එකක් ලබා දෙනු මැනවි.

    මම gta v එකට මොඩ්ස් ඉන්ස්ටෝල් කලා.සමහර ඒවා වැඩ කරන්නෙ නෑ නේ.මොඩ්ස් ගහලා තමා තියන සෙටප් එක කෙල උනේ.

    හරියට මොඩ්ස් ගහන්නෙ කොහොමද menyoo එකේ දාන මොඩ්ස් එන්නෙ නෑ.

    Youtube එකේ බැලුවා.ඒත් ඒවා වල තියන ඒවා කලාට මොඩ්ස් වැඩ නෑ.

    හොද වීඩියෝස් තියනවනම් රෙකමන්ඩ් කරන්න ෆ්‍රෙන්ස්
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Script Hook V එක දාගන්න. පට්ට වැඩ ටිකක් දාන්න පුලුවන් Game එක එඩිට් නොකර. & compressed Setup එක නම් FitGirl තමා

    Game-Theft-Auto-V-Script-Hook-V.1.0.1737.0-Game-mod-Download_a2tv6o.jpg

    1286.jpg
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Script Hook V එක දාගන්න. පට්ට වැඩ ටිකක් දාන්න පුලුවන් Game එක එඩිට් නොකර.

    View attachment 136676

    View attachment 136677
    මේක දාගත්තා.ඊට පස්සෙ වැඩි හොදට menyoo දාගත්තා.එහෙනම් ආපහු මේක දාගන්න ඕනෙ.

    Open iv එකෙන් දාන මොඩ්ස් ස්පොව්න් කරගන්න පුලුවන්ද මේකෙන්
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    මේක දාගත්තා.ඊට පස්සෙ වැඩි හොදට menyoo දාගත්තා.එහෙනම් ආපහු මේක දාගන්න ඕනෙ.

    Open iv එකෙන් දාන මොඩ්ස් ස්පොව්න් කරගන්න පුලුවන්ද මේකෙන්
    Google karala balanna machan. lagakadi oka alluwe na. aluth version eke features athi.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    2015 ma gahala iwara karaa bung PC ekata apu kalema. eda idan baluwe wath naa. mekee athi thama gahana un, un help karawi

    GTA 6 eka awama aluthin ma gaming machine ekake hadaganna weiyi a kale wenakota :P
     
    • Love
    Reactions: salitha22

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ පොක්ක ගේම් එක ගැහුවත් කමක් නෑ මෝඩ් දා ගන්න එපා
    අම්මට සිරි වෙනවා මම මාස 2කට විතර කලින් දා ගත්තේ . නිකන් කුඩු ගැහුවා වගේ
    පිස්සු හැදෙනවා. වෙලාව යනවා දන්නෙම නෑ. සෙට් හදාගෙන ගේම් හදාගෙන ගහන්නේ ඊට ප්ස්සේ.

    කොහොමින් කොහොම හරි මැෂින් එක ෆෝමැට් කරන්න සෙට් උන නිසා ගොඩ ගියා
    නැත්නම් වහ කෑව වගේ සිද්දියක් වෙන්නේ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මට gta v Compress සෙටප් එක ඩව්න්ලෝඩ් කරන්න ලින්ක් එකක් ලබා දෙනු මැනවි.

    මම gta v එකට මොඩ්ස් ඉන්ස්ටෝල් කලා.සමහර ඒවා වැඩ කරන්නෙ නෑ නේ.මොඩ්ස් ගහලා තමා තියන සෙටප් එක කෙල උනේ.

    හරියට මොඩ්ස් ගහන්නෙ කොහොමද menyoo එකේ දාන මොඩ්ස් එන්නෙ නෑ.

    Youtube එකේ බැලුවා.ඒත් ඒවා වල තියන ඒවා කලාට මොඩ්ස් වැඩ නෑ.

    හොද වීඩියෝස් තියනවනම් රෙකමන්ඩ් කරන්න ෆ්‍රෙන්ස්

    if you wanna do something, use right tools and do it right.