මට gta v Compress සෙටප් එක ඩව්න්ලෝඩ් කරන්න ලින්ක් එකක් ලබා දෙනු මැනවි.
මම gta v එකට මොඩ්ස් ඉන්ස්ටෝල් කලා.සමහර ඒවා වැඩ කරන්නෙ නෑ නේ.මොඩ්ස් ගහලා තමා තියන සෙටප් එක කෙල උනේ.
හරියට මොඩ්ස් ගහන්නෙ කොහොමද menyoo එකේ දාන මොඩ්ස් එන්නෙ නෑ.
Youtube එකේ බැලුවා.ඒත් ඒවා වල තියන ඒවා කලාට මොඩ්ස් වැඩ නෑ.
හොද වීඩියෝස් තියනවනම් රෙකමන්ඩ් කරන්න ෆ්‍රෙන්ස්