lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2013 බන් ඒක RELEASE කරන්නේ:shocked:
    XBOX//PS3 විතරයිලු බන්:no::no:..PC නැහැ.:shocked::shocked:.

    PC නෑ ??? එතකොට අපිට මොකද වෙන්නේ ? :(:(
    අපිට GTA V සෙල්ලන් කරන්න හොද නැද්ද ? :baffled:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    PC නෑ ??? එතකොට අපිට මොකද වෙන්නේ ? :(:(
    අපිට GTA V සෙල්ලන් කරන්න හොද නැද්ද ? :baffled:

    pc version enawa ban late 2013 wage wei...san andreas pc version ekath awe aurudukata passe release karala:( ps3 emulator ekakwath dala gahamu:lol:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    PC නෑ ??? එතකොට අපිට මොකද වෙන්නේ ? :(:(
    අපිට GTA V සෙල්ලන් කරන්න හොද නැද්ද ? :baffled:

    dan PC walata wada gaming consoles walata thena wedilu bn:eek::eek:
    PC Enne Parakku wela:(
    kohomath GTA games ehemane:dull::dull:
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ආහ් ඔව් ඔව් pc version එද්දි පරක්කු වෙයි.....එතකන් ගහන්න එපා බං consoles වල එච්චර qualityයක් නෑ pc wala wage... ex: shaders එහෙම නැති වෙන්න පුළුවන්...ලස්සනට ගහන්න කැමති අය pc version එනකං ඉන්ඩෝ....!!!!!
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Thanks for sharing.Oka pc awath wadak na ban mata.oka gahanna tharam prefomence nane Dual core Pc ake.Core i3 ekak ganna try ekak denna ona.dan muchan Core i3 pc wala price kohomada?
    dual core එකේ ගහන්න පුළුවන් අවුලක් නැතුව....හැබැයි vga එක නම් හොද එකක් ඕනේ වෙයි.....(capacity නෙමෙයි tech එක) ram එකත 2GB මදි වෙන්නේ නැහැ බං මං black ops1, max payne 3, GTA IV එහෙමත් ගැහුවෙ Intel G620 2.6GHz ( dualCore), 2GB 1066mhz Ram, Geforce 8400GS VGA (Gaming vga එකකුත් නෙමෙයි බං ඒක)

    මං හිතන්නෙ GTA V එකත් ගහන්න පුළුවන් වෙයි...හැබැයි චා විදිහට :(
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මේ machine එකේ නම් ගහන්න වෙන්නේ නැහැ :/
    :):)
    ආහ් ඔව් ඔව් pc version එද්දි පරක්කු වෙයි.....එතකන් ගහන්න එපා බං consoles වල එච්චර qualityයක් නෑ pc wala wage... ex: shaders එහෙම නැති වෙන්න පුළුවන්...ලස්සනට ගහන්න කැමති අය pc version එනකං ඉන්ඩෝ....!!!!!
    ow bn quality nam cha
    PC awoth patta
    dual core එකේ ගහන්න පුළුවන් අවුලක් නැතුව....හැබැයි vga එක නම් හොද එකක් ඕනේ වෙයි.....(capacity නෙමෙයි tech එක) ram එකත 2GB මදි වෙන්නේ නැහැ බං මං black ops1, max payne 3, GTA IV එහෙමත් ගැහුවෙ Intel G620 2.6GHz ( dualCore), 2GB 1066mhz Ram, Geforce 8400GS VGA (Gaming vga එකකුත් නෙමෙයි බං ඒක)

    මං හිතන්නෙ GTA V එකත් ගහන්න පුළුවන් වෙයි...හැබැයි චා විදිහට :(
    :lol::lol::lol::lol::lol: ma nam hithanne nehe bn
    :):)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මචංලා මේකේ ඕක නම් ගහන්න බෑ කියලා..
    මට ඉර හද වගේ ශුවර්..
    මේකේ IV එක ගහන්න පුළුවන් වෙයිද බංස්ලා ????

    598502_169210856556980_1098634924_n.jpg

    59062_169210843223648_1001128561_n.jpg

    VGA එක 1GB හැබැයි ඔන් බෝර්ඩ්.. :'( :frown: :frown: :( :(
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    evga gtx 650
    aa ela ela
    me machan 650Ti ekak gaththoth honda nedda bn
    eke poddak performance wedi neda?

    15214_169209989890400_574192130_n.jpg

    මචංලා මේකේ ඕක නම් ගහන්න බෑ කියලා..
    මට ඉර හද වගේ ශුවර්..
    මේකේ IV එක ගහන්න පුළුවන් වෙයිද බංස්ලා ????

    598502_169210856556980_1098634924_n.jpg

    59062_169210843223648_1001128561_n.jpg

    VGA එක 1GB හැබැයි ඔන් බෝර්ඩ්.. :'( :frown: :frown: :( :(

    Umbe Okkoma Honda bn Eth :shocked: VGA eka thama awl
    seperate gehuwanam weda aniwa
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචංලා මේකේ ඕක නම් ගහන්න බෑ කියලා..
    මට ඉර හද වගේ ශුවර්..
    මේකේ IV එක ගහන්න පුළුවන් වෙයිද බංස්ලා ????

    598502_169210856556980_1098634924_n.jpg

    59062_169210843223648_1001128561_n.jpg

    VGA එක 1GB හැබැයි ඔන් බෝර්ඩ්.. :'( :frown: :frown: :( :(

    Pro eka awlak naa.
    Onboard nan baa bn.. mageth thiyenne oya mb eka ooke GTA 4 gahanna baa.
    Vga ekak ganin :)