GTA4 Setup ෆයිල් එක තියද?

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ~>කුරුමිට්ටා<~;10752738 said:
    6GB torrent ekak banna pissudha bun?

    ubata oya game eka write karala dena ekata 1000 k denna ubata pissuda bab,,,:P:rofl::lol:
    anika shop eken gannath pulwan 500n meha,,,,

    mokakda thiyena internet connection eka >
     
    Jul 29, 2011
    191
    26
    0
    ubata oya game eka write karala dena ekata 1000 k denna ubata pissuda bab,,,:P:rofl::lol:
    anika shop eken gannath pulwan 500n meha,,,,

    mokakda thiyena internet connection eka >

    ADSL තමා ඉතින් ! මම දැන් කඩවල් 5කින් විතර අර ගත්ත බන්.. හැම එකේම ඉන්ස්ටොල් වෙන කොට නවතිනවා.. මගේ ගාව එළ සෙටප් එකක් තිබ්බා බන් ඒක නැති උනා නෙ! කවුරු හරි එකෙක් ඩවුන්ලෝඩ් කරපු එකක් දීපල්ලා මම සල්ලි දෙන්නම්
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ~>කුරුමිට්ටා<~;10752807 said:

    ADSL තමා ඉතින් ! මම දැන් කඩවල් 5කින් විතර අර ගත්ත බන්.. හැම එකේම ඉන්ස්ටොල් වෙන කොට නවතිනවා.. මගේ ගාව එළ සෙටප් එකක් තිබ්බා බන් ඒක නැති උනා නෙ! කවුරු හරි එකෙක් ඩවුන්ලෝඩ් කරපු එකක් දීපල්ලා මම සල්ලි දෙන්නම්

    eka maru wadak ne ban...hama ekakma install karanakota nawathinawada ?...
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    GTA full version eka 15gb withara wenawa 4 DVD's kaden gannakota ekak ganna oya 6gb withara ewa sure naha
     
    Jul 29, 2011
    191
    26
    0
    eka maru wadak ne ban...hama ekakma install karanakota nawathinawada ?...

    මුළින්ම ආපු එකේ පොඩි කේස් එකක් තිබ්බා බන්.. ඊළගට ආපු එක මම ප්ලේ කරලා අන්ඉන්ස්ටෝල් කලා.. දැන් ආයෙත් ෆ්ලේ කරන්න ආසයි
     
    Jul 29, 2011
    191
    26
    0
    යන්තම් ලැබුනා මචන්ලා... උන්ගේ සයිට් එකේ තියෙනවා $19.99 කට.. දෙයියන්ගේ පිහිටෙන් දවස් 3කින් ආවොත් ගොඩ
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ~>කුරුමිට්ටා<~;10753388 said:
    යන්තම් ලැබුනා මචන්ලා... උන්ගේ සයිට් එකේ තියෙනවා $19.99 කට.. දෙයියන්ගේ පිහිටෙන් දවස් 3කින් ආවොත් ගොඩ

    dapan balanna link eke bro...