~>කුරුමිට්ටා<~;10752738 said:6GB torrent ekak banna pissudha bun?



ubata oya game eka write karala dena ekata 1000 k denna ubata pissuda bab,,,
anika shop eken gannath pulwan 500n meha,,,,
mokakda thiyena internet connection eka >
~>කුරුමිට්ටා<~;10752807 said:
ADSL තමා ඉතින් ! මම දැන් කඩවල් 5කින් විතර අර ගත්ත බන්.. හැම එකේම ඉන්ස්ටොල් වෙන කොට නවතිනවා.. මගේ ගාව එළ සෙටප් එකක් තිබ්බා බන් ඒක නැති උනා නෙ! කවුරු හරි එකෙක් ඩවුන්ලෝඩ් කරපු එකක් දීපල්ලා මම සල්ලි දෙන්නම්

GTA full version eka 15gb withara wenawa 4 DVD's kaden gannakota ekak ganna oya 6gb withara ewa sure naha

eka maru wadak ne ban...hama ekakma install karanakota nawathinawada ?...
~>කුරුමිට්ටා<~;10753388 said:යන්තම් ලැබුනා මචන්ලා... උන්ගේ සයිට් එකේ තියෙනවා $19.99 කට.. දෙයියන්ගේ පිහිටෙන් දවස් 3කින් ආවොත් ගොඩ