GTRZ උබටයි මං මේ කතාකරන්නෙ!

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    684
    801
    93
    මේක දැන් ඕනවට වැඩී @GTRZ :sorry:

    gfnfd.png
     
    • Sad
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    යකෝ මේ අනාතයො පිරිච්ච ෆෝරම් එක මෙච්චර කාලයක් මෙහෙම හරි ස්පීඩ් එකකින් තියන් ඉන්න එකම මදිද. උබල හිතන්නෙ උබල දාන මේ ගොබ්බ ත්‍රෙඩ් වලින් ඌට මිලියන ගනන් සල්ලි හම්බෙනව කියලද අලුත් සර්වර්ස් ගන්න. 😂
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    යකෝ මේ අනාතයො පිරිච්ච ෆෝරම් එක මෙච්චර කාලයක් මෙහෙම හරි ස්පීඩ් එකකින් තියන් ඉන්න එකම මදිද. උබල හිතන්නෙ උබල දාන මේ ගොබ්බ ත්‍රෙඩ් වලින් ඌට මිලියන ගනන් සල්ලි හම්බෙනව කියලද අලුත් සර්වර්ස් ගන්න. 😂
    sirawatama...meken income ekak enawada GT ta?
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Cloudflare warp try කරලා බලන්න
    Cloudflare WARP හරියන්නේ නැහැ මේකට යුරෝප් ඉඳන් එන VPN එකක් ඕන.

    Singapore cloudflare CDN එකේ ඉඳන් සර්වර් එක දක්වා තියෙන ලින්ක් එක තමයි කැඩිලා තියෙන්නේ දැන් කාලයක් තිස්සේ හදනවා ඕක

    server එකට යුරෝප් පැත්තේ ඉඳන් එන්න එතකොට යුරෝප් cloudflare CDN එකෙන් කනෙක්ට් වෙන්නේ. එතකොට ස්පීඩ් හොදටම.

    Proton VPN වගේ එක්කෝ japan ඉඳන් නැත්තන් යුරෝප් එකක් දාගන්න හොදට වැඩ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Cloudflare WARP හරියන්නේ නැහැ මේකට යුරෝප් ඉඳන් එන VPN එකක් ඕන.

    Singapore cloudflare CDN එකේ ඉඳන් සර්වර් එක දක්වා තියෙන ලින්ක් එක තමයි කැඩිලා තියෙන්නේ දැන් කාලයක් තිස්සේ හදනවා ඕක

    server එකට යුරෝප් පැත්තේ ඉඳන් එන්න එතකොට යුරෝප් cloudflare CDN එකෙන් කනෙක්ට් වෙන්නේ. එතකොට ස්පීඩ් හොදටම.

    Proton VPN වගේ එක්කෝ japan ඉඳන් නැත්තන් යුරෝප් එකක් දාගන්න හොදට වැඩ
    එල එල, thanks for the info mchn.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    801
    93
    යකෝ මේ අනාතයො පිරිච්ච ෆෝරම් එක මෙච්චර කාලයක් මෙහෙම හරි ස්පීඩ් එකකින් තියන් ඉන්න එකම මදිද. උබල හිතන්නෙ උබල දාන මේ ගොබ්බ ත්‍රෙඩ් වලින් ඌට මිලියන ගනන් සල්ලි හම්බෙනව කියලද අලුත් සර්වර්ස් ගන්න. 😂
    oka matath huga kalayak thisse thibba prashnayak
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    sirawatama...meken income ekak enawada GT ta?

    පිස්සුද බන්, ඌට අනිවා අතින් කාල හරක් බලන සීන් එකක් මේ ෆෝරම් එක. ආතල් එකට තියන් ඉන්නව ඇති.
    ඇඩ් වලිනුත් ලොකු ගනන් එනව කියල හිතන්න අමාරුයි. මේක වහන්නෙ නැතුව තියන් ඉන්න එකම මදැයි මූට එපා වෙන්නෙ නැතුව.