ඒ කොහොමෙයි?let EK be EK
තව මාර්ගෝපදේශ ටිකක් කිව්වවනං හොඳයිනේ.(මෙතන ඉල්ලන්නෙ ඒවනේ)ඒ කොහොමෙයි?තව මාර්ගෝපදේශ ටිකක් කිව්වවනං හොඳයිනේ.(මෙතන ඉල්ලන්නෙ ඒවනේ)

ම්...![]()


community එකක නොගැලපීම් නොපැහීම් තියෙන්න පුලුවන්නේ එව්ව tolerate කරන්න පුලුවන් අයට මෙතන දිගටම රැදෙන්න පුලුවන් කියන එකයි කියන්න උත්සහා කලේ
එහෙම අය එකට එකතුවෙනකොට එළකිරි එක එළමකිරි වගේ තියෙයි කියලයි මම නං හිතන්නේ![]()


ඒක නිසා වෙන්න ඇති අපේ ලොක්කා ...අර අලුත් යාලුවගේ THREAD ටික sticky කලේ නේද.....කොහොම හරි Traffic එක වැඩි වෙනවනේ.....

මෙ අදහස් වලට කැමතිනම් මෙ Thread එකේ අත්සන් කරන්න ...මම මෙක අපේ Boss ට සංදේශයක් විදියට යවන්නම්.......

kohomada ane meke athsan karanne 

fake para hattha ain krala danna oni oktama kalin.wade thiynne mewa wennathi eke
![]()
