GTRZ ට එළකිරි උපදෙස් ටිකක්........

Status
Not open for further replies.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,501
    5,852
    113
    හෝම් ස්වීට් හෝම්
    ම්...:dull:

    community එකක නොගැලපීම් නොපැහීම් තියෙන්න පුලුවන්නේ එව්ව tolerate කරන්න පුලුවන් අයට මෙතන දිගටම රැදෙන්න පුලුවන් කියන එකයි කියන්න උත්සහා කලේ :nerd:
    එහෙම අය එකට එකතුවෙනකොට එළකිරි එක එළමකිරි වගේ තියෙයි කියලයි මම නං හිතන්නේ :nerd:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    community එකක නොගැලපීම් නොපැහීම් තියෙන්න පුලුවන්නේ එව්ව tolerate කරන්න පුලුවන් අයට මෙතන දිගටම රැදෙන්න පුලුවන් කියන එකයි කියන්න උත්සහා කලේ :nerd:
    එහෙම අය එකට එකතුවෙනකොට එළකිරි එක එළමකිරි වගේ තියෙයි කියලයි මම නං හිතන්නේ :nerd:

    :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mama nam gt kemathi deyak karaganna kiyala kiyanawa banz meka ekage site ekane
    weradi nam thiyenawa hadanna machanz
    ithn ewa tika tika hedila idiriyata elakiri anagathyak wenna kiyala mama illanawa
    meta mal baba creations
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    ඒක නිසා වෙන්න ඇති අපේ ලොක්කා ...අර අලුත් යාලුවගේ THREAD ටික sticky කලේ නේද.....කොහොම හරි Traffic එක වැඩි වෙනවනේ.....

    :yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    මෙ අදහස් වලට කැමතිනම් මෙ Thread එකේ අත්සන් කරන්න ...මම මෙක අපේ Boss ට සංදේශයක් විදියට යවන්නම්.......
    :rofl::rofl: kohomada ane meke athsan karanne :confused::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අස්සන ගහලා කොලය මෙකට දාන්නද ලක්නාත් අයියා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    fake para hattha ain krala danna oni oktama kalin.:P wade thiynne mewa wennathi eke :frown:

    ඔය ගොල්ලො සහො කියනවා විතරනෙ අස්සන් කරන්නෙ නැහැනෙ:P
     
    Status
    Not open for further replies.