GTRZ පොඩ්ඩක්‌ වරෙං මචං

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ටිකක් ලොකු‌ මෙමරි කාඩ්‌ එකක් දාපං බං එලකිරියට ෆොටෝ අප්ලෝඩ් කරන්න බැහැ ස්ටෝරෙජ් ෆුල් කියලා එනවා.
    මේකට විසදුම මොකක්ද? වැදගත් ලියමනකට photo දාගන්න විදිහක් නැ ස්ටෝරේජ් ෆුල් කියලා වැටෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Server වලට යන වියදම් ගෙවන්නේ උබද ? @GTRZ ට , Google එකේ උනත් Limite තියෙනවා තව Disk එක ඕනම් සල්ලි ගෙවලා Disk එක වැඩි කරගන්න ක්‍රමයක් හැදුවා නම් හරි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    Server වලට යන වියදම් ගෙවන්නේ උබද ? @GTRZ ට , Google එකේ උනත් Limite තියෙනවා තව Disk එක ඕනම් සල්ලි ගෙවලා Disk එක වැඩි කරගන්න ක්‍රමයක් හැදුවා නම් හරි.

    .හැමදේම සල්ලි නෙවේ bro :rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    Server වලට යන වියදම් ගෙවන්නේ උබද ? @GTRZ ට , Google එකේ උනත් Limite තියෙනවා තව Disk එක ඕනම් සල්ලි ගෙවලා Disk එක වැඩි කරගන්න ක්‍රමයක් හැදුවා නම් හරි.
    Api nam samajika gasthu gewala enne?

    Uba gewanne nedda?

    @hichchiputha ta gewanna.
     
    • Haha
    Reactions: B.Chat