GTRZ aiyata maka kiyanna danna kenak wat

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔයා දකින්නේ ප්‍රශ්නේ එක පැතිකඩක් විතරයිනේ මල්ලි...

    1.
    මෙහෙම හිතමු... ඔයගෙ නංගී උත්සවයකට ගිහින් ගන්න පින්තූරු දානවා ෆේස්බුක් එකේ එයාගෙ යාලුවොන්ට බලන්න. එයාගෙ යාලුවො ඔක්කොම වගේ කෙල්ලො. ඉතින් කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැනෙ? හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ එයා දන්නේ නැහැ ප්‍රයිවසි සෙටින්ස් හරියට හදන්න. ඉතින් ඕනෙ කෙනෙක්ට පින්තූරු බලන්න පුළුවන් වෙනවා. සහ මේ සමහර කුපාඩින්ට වෙනින් වෙබ් අඩවි වල ඒවා දාන්නත් පුළුවන් වෙනවා.

    2. අපි ගමු සමූහ ඡායාරූපයක්... ඔයාගෙ නංගි ෆේස් බුක් එකේ නැහැ. හැබැයි එයාගෙ යාලුවො ඉන්නවා. නංගි පාර්ටි 1කට ගිහින් කට්ටියත් එක්කම ඉන්න පින්තූරයක් එයාගෙ යාලුවෙක් දානවා ෆේස්බුක් එකේ.

    ඔය වගේ අවස්ථා 2දිම වෙන්නේ අයිතිකාරයාගෙ කිසිම දැනුමකින් තොරව එයාගේ පින්තූරු වෙනින් අඩවි වල පල වෙන්න ඉඩක් ලැබෙන එක නේද? ඒ වගේම ඉහත අවස්තා 2දිම නංගීගේ කිසිම වරදකුත් නැහැ නේද?

    හිතලා බලන්න...

    ow machan uba kiyana eketh attak thiyenawa
    mama nam hitanne mahcan oya 4toes aragena fb post karna kellonta issella gahanna ooney
    un ochchara moda da ??
    issella ape kellonta hariyata aga wahenna adinna kiyala denna ooney fb wala profile hadagena pic up karanna kalin:dull:
     
    • Like
    Reactions: sirajstc

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ

    ow eka attha..:)
    X-pert kiyanne nikan newe
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ow machan uba kiyana eketh attak thiyenawa
    mama nam hitanne mahcan oya 4toes aragena fb post karna kellonta issella gahanna ooney
    un ochchara moda da ??

    ඔව්. මොනම විදියකින්වත් තමුන්ගේ පින්තූරු වෙබ් අඩවියක දානවා කියන්නේ රිස්ක් 1ක් තියෙන වැඩක්.
    ඒක හරි. හැබැයි එහෙම කලයි කියලා අනිත් මිනිස්සු ඒ පින්තූරු තව තැන් වල දාන එකත් වැරදි වැඩක්.

    මරදාන පාළම යට ගොං බඩුවක් අපි දැක්කා කියලා ඒ දැක්ක පළියට අපි ඒක පස්සේ යන්නේ නැහැනෙ?
    මොකද අපි දන්නවා ඒක වැරදි වැඩක් කියලා. අන්න ඒ වගේ ;)

    issella ape kellonta hariyata aga wahenna adinna kiyala denna ooney fb wala profile hadagena pic up karanna kalin:dull:

    ඇඟ වහන නොවහන එක ගෑනු අයගේ වැඩක්. ඒක එයාලගේ අයිතියක්නේ. අනිත් අයගේ වැඩ ගැන හිතන්නේ නැතුව කොල්ලො ටික හරියට හැදිලා හිටියා නම් එළකිරි!
     
    randi.cmb

    Member
    Dec 27, 2008
    972
    19
    0
    colombo 7
    Facebook eke nethi ayata oya online dala tiyerna pic ekak mehe idan dakkama monawada wenne:dull::dull:
    ewa adult neweinam naked photos neweinam,school uniforms walin inna photos neweinam,ithin ecchara awulak nene:dull::dull::nerd:
    ithin face book ekata dala tiyenne bala ganna kiyalane :oo:
    anemanda.mulu thread ekama ain karana ekanam hoda deyak newei...
    naraka ewa witharak ain karanna,oka GT ta ma kiyanna ona ne,giya para chater pic tikak dala ewa api katha karala e dapu user ta kiyala ain kara...
    machn privacy kiyala deyakuth thiynawa neda..ane manda,,uba kiyana deth atthak thiyanawa
     
    අදාල බලධාරි මහත්තුරුන් ගෙන් මා ඉල්ලා සිටින්නේ SL CHICKS හෙවත් වනචර thread එක තහනම් කරන්නැයි. මා මෙම සමාජ විරෝධි ක්රියාවට මුලු විරෝධය පළ කරනවා....:angry::angry::angry:
     
    • Like
    Reactions: sirajstc

    vishankapraveen

    Well-known member
  • Aug 29, 2006
    6,331
    207
    63
    37
    [email protected]
    machan mehema scene ekakuth thiyeanwa
    oya dan oya thread eke danne okkoma hot pictures ney ban
    nathuaw oya hama kellagema aawa danne naha ney ban
    school girls lage ehema
    ethin ban oya kellonta lajja nathnam fb eke danna elakiri eke watuna
    kiyala moko weney />??

    lajawa namai na ban.. facebook eka ayaga ekan copy karala tawa tan wala dana eka waradina..
    dan elakiri ekan gahana video ekak lanka1st.com eka damot ????
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ow machan uba kiyana eketh attak thiyenawa
    mama nam hitanne mahcan oya 4toes aragena fb post karna kellonta issella gahanna ooney
    un ochchara moda da ??
    issella ape kellonta hariyata aga wahenna adinna kiyala denna ooney fb wala profile hadagena pic up karanna kalin:dull:

    oya terune panchata :D rep ++ :D:D:):)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අදාල බලධාරි මහත්තුරුන් ගෙන් මා ඉල්ලා සිටින්නේ SL CHICKS හෙවත් වනචර thread එක තහනම් කරන්නැයි. මා මෙම සමාජ විරෝධි ක්රියාවට මුලු විරෝධය පළ කරනවා....:angry::angry::angry:

    Owow....:angry::angry: