GTRZ අයියා සහ එළකිරි එකේ අනෙකුත් ලොකු සර්ලා වෙත සහ ආදරණීය එළකිරි හොදර සහෝදරියන වෙත ලියමි,
අද දින 1000 පොස්ට් එක ගහන මම බොහෝ බාදක කම්කටලු දිගේ ආපු කටුක ගමනක් විය
.මෙම 1000 පොස්ට් එක ගහන අද දිනයේ ද මාහට මරණ තර්ජන එමටයි
.එහෙත් මා එයින් නොසැලී ඉදිරියටම ගමන් කරන බව සුතුටින් කියමි.ඒ අන්කිසිවක් නිසා නොව ජොලියට ඇති කැමැත්ත නිසා

.මෙම කටුක ගමනේදී මාහට නානප්‍රකාරයේ කුණුහරප,විවිධ ශයිලින් වලින් යුත් බැනුම්("සමහර උන් සින්දුවෙන් සින්දුව වගේ 'කුණුහරප ගීත' ලියලත් එවුවා,සමහර එවුන් මට නඩු දන්නා නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් හැදුවා බොව්")

.එය එක් පැතිකඩක් පමණයි."දැන් ඉතින් බොලා හිතන්න එපා මම බැනුම් විතරමද ඇහුවේ කියලා".ඒ වගේම හොද දේවලුත් ඇහුවා වගේ යාන්තමට මතකයි

.තවද ම හට Reputation + දුන්න උතුමන්ලාද Reputation - සමග තිත්ත කුණුහරපෙන් බැනපු p ඩයල්ලාටද බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා
.මොකද කිවුවොත් ගල්මුල් නිසා අමුත් කික් එකක් ඇවිත් තව තව ආතල් වැඩ කරන්න සිතට අදහස් පහල වුන නිසයි
.
ඉතින් මම මේ කරපු සේවය සලකා
බළලා
මට කීය කීය හරි එකතු කරලා GTRZ අයියා සහ අනෙකුත් එළකිරි එකේ ලොකු මහත්තුරු මට පටියකුත් එක්ක සල්ලි කියක් හරි දෙන එක ඔබ තුමන්ලාගේ යුතුකමක් සහ වගකීමක් වෙනවා

.ඒ වගේම මෙය මා ගැන විතරක් නොසිතා මෙම ලිපිය ලියන බව අවදාරණය කරමි

.1000+ ගහපු අනෙකුත් සාමාජිකයන්ටද මුදල් ත්‍යාග ලැබිය යුතු බවට මම තරයේ සිතමි

.("දැන් ඔය සල්ලි වැඩේ හරි ගියොත් එහෙම බොලා මටත් කොමිස් කීය කීය හරි දියන්ලා
")........................................
දැන් ඉතින් සල්ලි වැඩේ හරිගියත් නැතත් රේප් + එකක් එහෙම දීල පලයල්ලා.මොකද මම අත කැඩෙනකන්ම කොටලා හරි අමාරුයි බෝල........................
මගේ මෝඩ කතාව මෙයින් අවසානයි.මෙම කතාව කියවපු බෝල වගේ මෝඩයන්ටත් මම ස්තුති වන්ත වෙනවා"දැන් ඉතින් මෝඩයා කියල කියපු එකට තරහ අරන් රේප් - දෙන්න එපා"

!!!!!!!!!!!!!!!!!!!
ඔළුවෙ අත ගසා මගේ මෝඩ ගොන් ආතල් එක කියවපු ඔබ සැමට මම ස්තුතිවන්ත වෙනවා.

.මෙම 1000 පොස්ට් එක ගහන අද දිනයේ ද මාහට මරණ තර්ජන එමටයි
.එහෙත් මා එයින් නොසැලී ඉදිරියටම ගමන් කරන බව සුතුටින් කියමි.ඒ අන්කිසිවක් නිසා නොව ජොලියට ඇති කැමැත්ත නිසා

.මෙම කටුක ගමනේදී මාහට නානප්‍රකාරයේ කුණුහරප,විවිධ ශයිලින් වලින් යුත් බැනුම්("සමහර උන් සින්දුවෙන් සින්දුව වගේ 'කුණුහරප ගීත' ලියලත් එවුවා,සමහර එවුන් මට නඩු දන්නා නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් හැදුවා බොව්")

.එය එක් පැතිකඩක් පමණයි."දැන් ඉතින් බොලා හිතන්න එපා මම බැනුම් විතරමද ඇහුවේ කියලා".ඒ වගේම හොද දේවලුත් ඇහුවා වගේ යාන්තමට මතකයි

.තවද ම හට Reputation + දුන්න උතුමන්ලාද Reputation - සමග තිත්ත කුණුහරපෙන් බැනපු p ඩයල්ලාටද බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා
.මොකද කිවුවොත් ගල්මුල් නිසා අමුත් කික් එකක් ඇවිත් තව තව ආතල් වැඩ කරන්න සිතට අදහස් පහල වුන නිසයි
.ඉතින් මම මේ කරපු සේවය සලකා

බළලා
මට කීය කීය හරි එකතු කරලා GTRZ අයියා සහ අනෙකුත් එළකිරි එකේ ලොකු මහත්තුරු මට පටියකුත් එක්ක සල්ලි කියක් හරි දෙන එක ඔබ තුමන්ලාගේ යුතුකමක් සහ වගකීමක් වෙනවා

.ඒ වගේම මෙය මා ගැන විතරක් නොසිතා මෙම ලිපිය ලියන බව අවදාරණය කරමි

.1000+ ගහපු අනෙකුත් සාමාජිකයන්ටද මුදල් ත්‍යාග ලැබිය යුතු බවට මම තරයේ සිතමි

.("දැන් ඔය සල්ලි වැඩේ හරි ගියොත් එහෙම බොලා මටත් කොමිස් කීය කීය හරි දියන්ලා
දැන් ඉතින් සල්ලි වැඩේ හරිගියත් නැතත් රේප් + එකක් එහෙම දීල පලයල්ලා.මොකද මම අත කැඩෙනකන්ම කොටලා හරි අමාරුයි බෝල........................
මගේ මෝඩ කතාව මෙයින් අවසානයි.මෙම කතාව කියවපු බෝල වගේ මෝඩයන්ටත් මම ස්තුති වන්ත වෙනවා"දැන් ඉතින් මෝඩයා කියල කියපු එකට තරහ අරන් රේප් - දෙන්න එපා"

!!!!!!!!!!!!!!!!!!!ඔළුවෙ අත ගසා මගේ මෝඩ ගොන් ආතල් එක කියවපු ඔබ සැමට මම ස්තුතිවන්ත වෙනවා.

තවත් ගොන් වැඩ ඉදිරියේදී බලාපොරොත්තු වන්න.................................