අනේ දෙය්යෝ කියන තෑනකට වදින්නම්....කිරිබත් එකේ ''පූජා අක්කියා'' කියල ලියලා ගේන්න එපා....හරිද???
sirawatama

අනේ දෙය්යෝ කියන තෑනකට වදින්නම්....කිරිබත් එකේ ''පූජා අක්කියා'' කියල ලියලා ගේන්න එපා....හරිද???

ඒ කරලා GT ව ඔබනවද කිරි බත් එකේ,,,,,, ඔලුව පල්ලෙහාට හරවාලා![]()
![]()

කිරිබත්වලට කොයි රටේද බන් හාල් මැස්සො දාන්නෙ? උඹට ඔල්මාදෙද?![]()

මරු කතාව