පට්ට බන් උඹ සාහෙනන් මහන්සිවෙලා නෙ+10
මාත් මේ පෙරේදා බැලුවේ ෆිල්ම් එකමැදක් යනකන්ම හිතාගන්න බැරුව හිටියේ කවුද මේකේ දුෂ්ටයා කියල.
දැන් එතකොට බන් තාත්ත වගේම පීටර්ටත් ඔය බල ටික එහෙම්මම පිහිටලා තියෙනවදඌ එහෙනං සෑහෙන බලවත් එකෙක් වෙයි නෙ.
Niyamai machan . film eka baluwa eth aye oyage review ekakth kiyewwa, godak dewal danagaththa.
පට්ට බන් උඹ සාහෙනන් මහන්සිවෙලා නෙ+10
මාත් මේ පෙරේදා බැලුවේ ෆිල්ම් එකමැදක් යනකන්ම හිතාගන්න බැරුව හිටියේ කවුද මේකේ දුෂ්ටයා කියල.
දැන් එතකොට බන් තාත්ත වගේම පීටර්ටත් ඔය බල ටික එහෙම්මම පිහිටලා තියෙනවදඌ එහෙනං සෑහෙන බලවත් එකෙක් වෙයි නෙ.
naaa bn, Thaththa anthima mohethe kiyanne, u marunoth power ekath nathi wela yawna kiyala