වෙනස් විදි වලටත් වෙනම ඒවා හදල මම දාන්නං මට එන්න ඕනේ විදිහ කියන්නබලමු කටුස්ගෙ රිප්ලයි එක
මම කියපු දෙයින් එන්නේ මොකක්ද හිතපන්
හැබැයි ජයග්‍රාහකයා විදිහට ගන්න වෙන්නේ මේක තමා මම ජයග්‍රාහකයා තෝරන විදිහ ත්‍රෙඩ් එකේ මුලින්ම කීවනේ දැන් වෙනස් කරන්න බෑ 
වෙනස් විදි වලටත් වෙනම ඒවා හදල මම දාන්නං මට එන්න ඕනේ විදිහ කියන්නබලමු කටුස්ගෙ රිප්ලයි එක
මම කියපු දෙයින් එන්නේ මොකක්ද හිතපන්
හැබැයි ජයග්‍රාහකයා විදිහට ගන්න වෙන්නේ මේක තමා මම ජයග්‍රාහකයා තෝරන විදිහ ත්‍රෙඩ් එකේ මුලින්ම කීවනේ දැන් වෙනස් කරන්න බෑ 
වැඩේ කියන්නේ අපි ඇහුවේ එක එක පක්ෂේ ගත්ත ප්‍රතිශත අනුමාන කරන්න කියලනේ. දිනන පරදින එක අනුව බරක් දෙන්න බෑ නේද එහෙම උනාම.





බෑ බෑ
SLPP: 40%
UNP: 29%
UPFA/SLFP: 13%
JVP: 6%
Others: 12%
සත්‍යකින්ම මෙය මාගේ අන්තීම guess එකයි
මේක අරගෙන තෑගි දෙන්න![]()
තෑගී කාටවත් නෑ ඒවා මට
ඔව් ඔව් ප්‍රතිශත අනුමාන කරන එක තමා කිව්වේ.වැඩේ කියන්නේ අපි ඇහුවේ එක එක පක්ෂේ ගත්ත ප්‍රතිශත අනුමාන කරන්න කියලනේ. දිනන පරදින එක අනුව බරක් දෙන්න බෑ නේද එහෙම උනාම.

ඔව්. ගෙස් එක මීනින්ෆුල් වෙන්නේ රිසල්ට් එකේ මීනින්ෆුල් එක අනූවනේ. ප්‍රිසයිස් කියන්නේ එකයි.
ඒකෙන් එන්නෙ දිනන අයට ආසන්න වෙන්න ගෙස් කරන අය දිනන ක්‍රමයක්නෙ, ඕනනම් අර z එක වගේ භාර මද්‍යන්නයක්ද මොකද්ද එකක් දාන්ඩ තියෙන්නෙ දිනන අයගේ ඉදලා පල්ලෙහාට වැඩිවෙන්න
"එක් එක් පක්ෂය ලබාගත් සැබෑ චන්ද ප්‍රතිශත අගයන් සහ ඔබේ අගයන් අතර වෙනසේ එකතුව අඩුම පිළිතුර ජයග්‍රාහි පිළිතුර ලෙස තෝරා ගනු ලැබේ" කියල මම කිවනේ දැන් වෙනස් කරන්න බෑ මට ගස් යන්න වෙනවාඔව් ඔව් ප්‍රතිශත අනුමාන කරන එක තමා කිව්වේ.
කට්ටිය ගෙස් කලාට පස්සේ උඹ හොයන්නේ ඇවරේජ් විනර් ද ප්‍රිසයිස් විනර්ද කියන එක උඹට භාරයි.
මට ඒක ඩිසයිඩ් කරන්න බෑ.
හැබැයි ගොඩක්ම සාධාරන ප්‍රිසයිස් විනර් කියලා මට තාම හිතෙනවා.
![]()
එක එක පක්ෂේ ගත්ත චන්ද ප්‍රතිශතේ අනුව එක එක අගයට බරක් දුන්න නං හරි නේද. පොඩි අවුලක් තියෙන්නේ අගය අඩුම අයනේ අපි තෝරන්නේ එතකොට වැඩි චන්ද ගත්ත අයට වැඩි බරක් ඇවිත් අගය වැඩිවෙනවා, වැඩි ප්‍රතිශතයක් ගත්ත අයට අඩු බරක් එන්න මොකක්හරි විදිහක් කියන්න පොඩ්ඩක් හිතල. "එක් එක් පක්ෂය ලබාගත් සැබෑ චන්ද ප්‍රතිශත අගයන් සහ ඔබේ අගයන් අතර වෙනසේ එකතුව අඩුම පිළිතුර ජයග්‍රාහි පිළිතුර ලෙස තෝරා ගනු ලැබේ" කියල මම කිවනේ දැන් වෙනස් කරන්න බෑ මට ගස් යන්න වෙනවා![]()
ඔය කියන එකත් වෙනම බලල ජයග්‍රාහකයෙක් මම නම් කරන්නන්එක එක පක්ෂේ ගත්ත චන්ද ප්‍රතිශතේ අනුව එක එක අගයට බරක් දුන්න නං හරි නේද. පොඩි අවුලක් තියෙන්නේ අගය අඩුම අයනේ අපි තෝරන්නේ එතකොට වැඩි චන්ද ගත්ත අයට වැඩි බරක් ඇවිත් අගය වැඩිවෙනවා, වැඩි ප්‍රතිශතයක් ගත්ත අයට අඩු බරක් එන්න මොකක්හරි විදිහක් කියන්න පොඩ්ඩක් හිතල.
පැහැදිලිව ලියලා තියෙද්දි තව මොන ඇනලයිස්ද..."එක් එක් පක්ෂය ලබාගත් සැබෑ චන්ද ප්‍රතිශත අගයන් සහ ඔබේ අගයන් අතර වෙනසේ එකතුව අඩුම පිළිතුර ජයග්‍රාහි පිළිතුර ලෙස තෝරා ගනු ලැබේ" කියල මම කිවනේ දැන් වෙනස් කරන්න බෑ මට ගස් යන්න වෙනවා![]()

මම කියපු ගානට එනවා අන්තිමටට.... වෙනස් වෙන්නෙ ජෙප්න්ගේ ගානයි සිරාගේ ගානයි..

මම ගත්ත චන්ද ප්‍රතිශත අනුව එක එක වෙනසට බර දීලත් හැදුව ඒකට වෙනම සම්මානයක් දෙන්නංපැහැදිලිව ලියලා තියෙද්දි තව මොන ඇනලයිස්ද...
දැන්ණේ කියෙව්වෙ... ආයේ ඒවා හොයන්නගිහින් ආයේ මගුලක් වෙයිමෙතන...
බලමු මේකා කවුද කියලා
ජයග්‍රාහි එළකිරි සාමාජිකයා වෙත වසරේ විශිෂ්ඨතම අනාවැකිකරු සඳහා පිදෙන
"සුමනදාස අබේගුණවර්ධන අභියෝගතා කුසලානය"
සමග අතේ රැගෙන යා හැකි ජීවම් කල හැකි සුරයක්.
පොහොට්ටුවේ ප්‍රතිපලේ ආසන්නව කියපු අයට වාසියි නෙ එතකොට.බලමු බලමුමම කියපු ගානට එනවා අන්තිමටට.... වෙනස් වෙන්නෙ ජෙප්න්ගේ ගානයි සිරාගේ ගානයි..
බලපල්ලකෝ මම හරි නැද්ද කියලාමගේ අනාවැකිය![]()
පොහොට්ටුව - 38.55%, UNP - 31.38%, UPFA - 12.87%, JVP - 9.59%, වෙනත් 7.61%
wait n see diyuds

.