Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මන් කව්ළු පියන්පත් ගහන්න කියල බැලුවේ...
    තැන්ක්යූ මචෝ මේ උපදෙස් ටිකට....
    අහ්හ් තව දෙයක් මචෝ....මට කෙනෙක් කිව්වා මුලින් ගිටාර් එකෙන් නෝට්ස් ගහන්න ඕනේ කියල කන හුරු වෙන්න...කොර්ඩ්ස් පස්සේ ගහන්න කියල,,,නැත්නම් පස්සේ සින්දුවක් අහල ගහන්න බැරි වෙනවා කියල...මේ කතාව ඇත්තද..?

    හරිනම් ඉගෙනගත යුතු පිළිවෙල ඒක තමයි . මොකද ඔයා ගිටාර් එකේ තියන නෝට්ස් දන්නේ නැතුව කෝර්ඩ් play කරන එක නිකම් අඳුරේ අතගාල යමක් හොයනවා වගේ වැඩක්. කවුරුහරි ඇහුවොත් ඔය කෝර්ඩ් එකට එන නෝට්ස් කියල ඔයාට දෙන්න උත්තර නැති වෙනවා. හරිනම් ඉස්සෙල්ලම කල යුත්තේ Fret board එක හඳුනා ගැනීමයි . ඊට පස්සේ scales ප්‍රැක්ටිස් කල යුතුයි.. ඊට පස්සේ අනික්වා නිකම් සිම්පල් වැඩ වෙයි. තමුන්ගේ instrument එක master කරන්න. මමත් guitar එක ගහන්න දැනගත්තට guitar master කරලා නැහැ.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    මට c major scale එක පුළුවන්....g major එකත් පුළුවන්...... ෆ්රේට් බෝර්ඩ් එකම මතක තියාගන්නේ කොහොමද බන් ....:baffled::baffled::baffled::baffled::baffled:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    @Polwattacom

    මචන් මට කීබෝඩ් එක හොඳට පුළුවන්. ඒත් බං සිංදුවකට එන කෝඩ්ස් එවෙලෙම හිතල සෙල්ලම් කරන්න බෑ. බලාගෙන වගේ තමා පුළුවන්. මතක හිටින්නෙත් නෑ රෙද්ද.. නෝට්ස් නම් කිසි ගින්නක් නෑ නිකන්ම පුළුවන්. උඹ කෝඩ් ටික හදාගන්න පුළුවන් කරගත්තෙ කෙසේද? නෝට් කෝඩ් අතර සම්බන්දෙන් තමා. නමුත් ගිටාර් එකේ කෝඩ් එවෙලෙම සෙල්ලම් කරන්න බෑ නෙ බං මොකද නෝට් සහ කෝඩ් දෙකම එක පාර සෙල්ලම් කරන්න අමාරුයි නෙ ගිටාර් එකෙන්. මට උඹ සිංදුවකට කෝඩ් හදාගන්න හැටි කියපන් සංෂිප්තව.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    @Polwattacom

    මචන් මට කීබෝඩ් එක හොඳට පුළුවන්. ඒත් බං සිංදුවකට එන කෝඩ්ස් එවෙලෙම හිතල සෙල්ලම් කරන්න බෑ. බලාගෙන වගේ තමා පුළුවන්. මතක හිටින්නෙත් නෑ රෙද්ද.. නෝට්ස් නම් කිසි ගින්නක් නෑ නිකන්ම පුළුවන්. උඹ කෝඩ් ටික හදාගන්න පුළුවන් කරගත්තෙ කෙසේද? නෝට් කෝඩ් අතර සම්බන්දෙන් තමා. නමුත් ගිටාර් එකේ කෝඩ් එවෙලෙම සෙල්ලම් කරන්න බෑ නෙ බං මොකද නෝට් සහ කෝඩ් දෙකම එක පාර සෙල්ලම් කරන්න අමාරුයි නෙ ගිටාර් එකෙන්. මට උඹ සිංදුවකට කෝඩ් හදාගන්න හැටි කියපන් සංෂිප්තව.

    ඒක කන එක්ක තියෙන සම්භන්ධයක් . කාලයත් එක්ක ඒවා ඇඟට එයි. දිගටම කරගෙන යන්න. ඉස්සෙල්ල 3 කොර්ඩ්ස් ගහල පුරුදු වෙන්න. එතකොට මේජර් කෝර්ඩ් එකට අදාළ අනෙකුත් රිලෙටිව් කෝර්ඩ් ගැන අවබෝධයක් ලැබෙයි. මචන් මමත් ඉස්කෝලෙන් සංගීතය ඉගෙනගත්තු එකෙක් නෙවෙයි. මට තියෙන්නේ කන සහ පළපුරුද්ද පමණයි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මන් කව්ළු පියන්පත් ගහන්න කියල බැලුවේ...
    තැන්ක්යූ මචෝ මේ උපදෙස් ටිකට....
    අහ්හ් තව දෙයක් මචෝ....මට කෙනෙක් කිව්වා මුලින් ගිටාර් එකෙන් නෝට්ස් ගහන්න ඕනේ කියල කන හුරු වෙන්න...කොර්ඩ්ස් පස්සේ ගහන්න කියල,,,නැත්නම් පස්සේ සින්දුවක් අහල ගහන්න බැරි වෙනවා කියල...මේ කතාව ඇත්තද..?

    Mamath mulinma guitar eken practice kale oya song eka thamai. Bt umbata chords hadenne kohomada, scale kiyanne mokakda, tone and semi tone gena knowledge ekak thiyenavada? Mama podi kaale idan music igena gena thibba hinda podi knowledge ekak thibba. Ehema knowledge ekak nathnam evvath igena gaththa nam thamai hoda
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Mamath mulinma guitar eken practice kale oya song eka thamai. Bt umbata chords hadenne kohomada, scale kiyanne mokakda, tone and semi tone gena knowledge ekak thiyenavada? Mama podi kaale idan music igena gena thibba hinda podi knowledge ekak thibba. Ehema knowledge ekak nathnam evvath igena gaththa nam thamai hoda

    මාත් මියුසික් කරන එකෙක් බන්....මට වයලින් ගහන්න පුළුවන්...:yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒක කන එක්ක තියෙන සම්භන්ධයක් . කාලයත් එක්ක ඒවා ඇඟට එයි. දිගටම කරගෙන යන්න. ඉස්සෙල්ල 3 කොර්ඩ්ස් ගහල පුරුදු වෙන්න. එතකොට මේජර් කෝර්ඩ් එකට අදාළ අනෙකුත් රිලෙටිව් කෝර්ඩ් ගැන අවබෝධයක් ලැබෙයි. මචන් මමත් ඉස්කෝලෙන් සංගීතය ඉගෙනගත්තු එකෙක් නෙවෙයි. මට තියෙන්නේ කන සහ පළපුරුද්ද පමණයි.

    මොකද්ද බං 3 කෝඩ්ස් කීවෙ? මට ඔය මෙලෝ තියරියක් බෑ බං. මම කෝඩ් වුනත් දන්නෙ ඇඟිලි හුරුවෙන් වගේ. වැරදි කෝඩ් එක නම් හිතෙන නෝට් ඔබලා කීබෝඩ් එකේ පෙන්නන කෝඩ් එකෙන් හොයාගන්නව මොනවද නෝට් කියලා ඒකට එන. මමත් ඉස්කෝලෙදි 6 ඉඳලා සංගීත කෙරුවහ්. ඒවගෙ බං බිලාවල් ඛමාජ්, භූපාලි ගගා මොනවද කියල දුන්නෙ. :no: කී බෝඩ් ගහන්න කියල දුන්නෙ නෑ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කොටින්ම මේජර් මයිනර් වත් දන්නෙ නෑ. මම දන්නෙ අර M අකුර ඉස්සරහ දැම්මාම වෙනස් වෙනව කියල විතරයි.

    E
    Em
    C
    Cm

    etc.. :nerd:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මොකද්ද බං 3 කෝඩ්ස් කීවෙ? මට ඔය මෙලෝ තියරියක් බෑ බං. මම කෝඩ් වුනත් දන්නෙ ඇඟිලි හුරුවෙන් වගේ. වැරදි කෝඩ් එක නම් හිතෙන නෝට් ඔබලා කීබෝඩ් එකේ පෙන්නන කෝඩ් එකෙන් හොයාගන්නව මොනවද නෝට් කියලා ඒකට එන. මමත් ඉස්කෝලෙදි 6 ඉඳලා සංගීත කෙරුවහ්. ඒවගෙ බං බිලාවල් ඛමාජ්, භූපාලි ගගා මොනවද කියල දුන්නෙ. :no: කී බෝඩ් ගහන්න කියල දුන්නෙ නෑ.

    උඹ තෝරා ගන්න ඉන්ස්ට්‍රුමන්ට් එක අනුව යකෝ එක තීරණය වෙන්නේ.:angry::angry::angry::angry::angry:..උඹට ගායනයද කලේ....?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඹ තෝරා ගන්න ඉන්ස්ට්‍රුමන්ට් එක අනුව යකෝ එක තීරණය වෙන්නේ.:angry::angry::angry::angry::angry:..උඹට ගායනයද කලේ....?

    :no: එහෙම මොකොවත් නෑ බං තෝරගන්න කියල. :eek: සර්පිනා එක ගගහා සාආආආආආආආආඅ කියනව.. ඒකට ගිහින් කෙරුවෙම ඉඳගෙන ඉන්න කෙල්ලන්ගෙ පෙනුන දේවල් බලපු එක තමා. චී වල් හිත.. ඕකමයි සංගීතෙ පිහිටන්නෙ නැත්තෙ. :(
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    :no: එහෙම මොකොවත් නෑ බං තෝරගන්න කියල. :eek: සර්පිනා එක ගගහා සාආආආආආආආආඅ කියනව.. ඒකට ගිහින් කෙරුවෙම ඉඳගෙන ඉන්න කෙල්ලන්ගෙ පෙනුන දේවල් බලපු එක තමා. චී වල් හිත.. ඕකමයි සංගීතෙ පිහිටන්නෙ නැත්තෙ. :(

    අහ්හ් එහෙනම් උම්බ් ගායනය තමා කරලා තියෙන්නේ...උඹට A එකක් තිබ්බද...? :lol::lol::lol::lol:
    අපේ ඉස්කෝලේ කොල්ලෝ විතරනේ බන්....:no::no::no::no::no: කොල්ලොන්ගේ බලන්න දෙයක් නැහැනේ බන්....:dull::dull::dull::dull::dull: කෙල්ලෝ හිටියනම් :(:(:(