මන් කව්ළු පියන්පත් ගහන්න කියල බැලුවේ...
තැන්ක්යූ මචෝ මේ උපදෙස් ටිකට....
අහ්හ් තව දෙයක් මචෝ....මට කෙනෙක් කිව්වා මුලින් ගිටාර් එකෙන් නෝට්ස් ගහන්න ඕනේ කියල කන හුරු වෙන්න...කොර්ඩ්ස් පස්සේ ගහන්න කියල,,,නැත්නම් පස්සේ සින්දුවක් අහල ගහන්න බැරි වෙනවා කියල...මේ කතාව ඇත්තද..?
හරිනම් ඉගෙනගත යුතු පිළිවෙල ඒක තමයි . මොකද ඔයා ගිටාර් එකේ තියන නෝට්ස් දන්නේ නැතුව කෝර්ඩ් play කරන එක නිකම් අඳුරේ අතගාල යමක් හොයනවා වගේ වැඩක්. කවුරුහරි ඇහුවොත් ඔය කෝර්ඩ් එකට එන නෝට්ස් කියල ඔයාට දෙන්න උත්තර නැති වෙනවා. හරිනම් ඉස්සෙල්ලම කල යුත්තේ Fret board එක හඳුනා ගැනීමයි . ඊට පස්සේ scales ප්රැක්ටිස් කල යුතුයි.. ඊට පස්සේ අනික්වා නිකම් සිම්පල් වැඩ වෙයි. තමුන්ගේ instrument එක master කරන්න. මමත් guitar එක ගහන්න දැනගත්තට guitar master කරලා නැහැ.


කී බෝඩ් ගහන්න කියල දුන්නෙ නෑ.
. මම ප්ලේ කරලම නෑ.
සර්පිනා එක ගගහා සාආආආආආආආආඅ කියනව.. ඒකට ගිහින් කෙරුවෙම ඉඳගෙන ඉන්න කෙල්ලන්ගෙ පෙනුන දේවල් බලපු එක තමා. චී වල් හිත.. ඕකමයි සංගීතෙ පිහිටන්නෙ නැත්තෙ. 


