බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මම Acoustic Finger Style Picking කරන්න ආසයි. දැනට යූ ටියුබ් එකේ එහෙන් මෙහෙන් ඉගෙන ගන්නව.

    දැනට තියෙන්නෙ Grason Venus spl ද මොකක්ද ගිටාර් එකක්. මට දැනගන්න ඕන Finger Style වලට දාන්නෙ මොන වගේ කම්බිද කියල. ගිටාර් එකට එන ස්ටෑන්ඩඩ් කම්බිනම් තද වැඩියි (කම්බි තියනවනෙ extra light , light අනන් මනන්) සවුන්ඩ් එකත් හොද හොද වර්ගයක් තියනවනම් දාපල්ලකො

    තව මම Yamaha එකකට මාරු වෙන්නත් අදහසක් තියනව. තියන එකට කම්බි දාලා ගත්තම ශේප් ද නැත්තම් Yamaha වගේ බ්‍රැන්ට් එකකට යන එක හොදද. උබලගෙ අදහස් කියපල්ල


    අර මම කිවුව සටයිල් එකට එකස්සාම්පල් එකක්


     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බකුනා;18993642 said:
    eka classical Nylon string guitar ekak neda ? steel nemene ?

    btw acoustic guitar walata wada classical guitar wala fret board eka palal wadilu

    matanan mchn picking classical eke tamai allane.acoustic epa wenawa ban thada wediy.guitar gannawanan yamaha ganin,superb sound

    c40
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    man gawat iyenne ube jatiye ekak,, finger picking karanawanam accoustic guitar ekak hariyanne naha,, classical ekak ganin .c40 eka hodai nylon string dala ganna hbai fref board eka pallay f cut eke wage top nut eka gawa hiiniyata naha palala wedi. chods allanna amarui
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Classical guitar ekak ganin fingerstyle digatama karanava nam. eke enne nylon strings nisaa agili walata lesi and sounds lassanai. Bt guitar eke dimensions normal guitar ekata wadaa tikak wenas. fret board eka ehema mahathai. ethakota agili thava tikak aathin thiyanna wenava.
    Yamaha C40 kiyanne basic classical guitar ekak. hoda ekak. 15 ta wage puluwan wei ganna
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මචන් දන්නේ නැති නිසා අහන්නේ පහත ගිටාර් වර්ග වල වෙනස මොකද්ද ?

    Acostic

    Semi Acostic

    Box

    rytham

    leage
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    මචන් දන්නේ නැති නිසා අහන්නේ පහත ගිටාර් වර්ග වල වෙනස මොකද්ද ?

    Acostic

    Semi Acostic

    Box

    rytham

    leage

    Mama danne vidiyata kiyannam. Acoustic kiyanne api oya dakina normal box guitar walata. Semi acoustic kiyanne normal acoustic ekata enava amplifier set karala sound ganna puluwan vidiya unit ekak.
    Oya rhythm, lead electric guitar wala nam wenasa danne ne. Bt rhythm and lead dekama box guitar eken gahanna puluwan.
    Thava classical and flamenco guitars kiyanne acoustic guitar ekema nylon strings ena variations wagayak

    Oya ithin mama danna tika thamai
     

    nomad707

    Member
    Feb 16, 2013
    14
    0
    1
    Machan man use karanne Yahama concert grand series eke 142S guitar eka(CG142S).Uba finger style walata asa nam classical guitar egenaganin.Ekka thama hodama widiya.Guitar tabs walatanam yanna epa.Notations read karana egena ganain! Jayaweewa!!
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    F310 ඒක ගහන අය ඉන්නවද? ඒකෙ සවුන්ඩ් කොහාමද? පටන් ගන්න කෙනෙක්ට හොඳ ඒකක්ද ඒක? ඒ කිවෙවෙ ගහන්න ලේසිද?