Gym එකේ මේව කරොත් ඉවරයි ඔයාල.. T31uTEyEWqc
wmmalith63 Member Mar 17, 2013 268 96 0 Colombo Mar 12, 2019 #1 Gym එකේ මේව කරොත් ඉවරයි ඔයාල.. Reactions: rusiyanuwa
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Mar 13, 2019 #5 Bump
wmmalith63 Member Mar 17, 2013 268 96 0 Colombo Mar 17, 2019 #7 Gym ගියාට මේ exercises කරන්න එපා පොඩ්ඩක් හිතලම බලන්න මම කියන්නෙ ඇත්තද බොරුද කියලා. https://youtu.be/9davsdTs5CA Reactions: EMINƎM
Gym ගියාට මේ exercises කරන්න එපා පොඩ්ඩක් හිතලම බලන්න මම කියන්නෙ ඇත්තද බොරුද කියලා. https://youtu.be/9davsdTs5CA
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Mar 17, 2019 #8 wmmalith63 said: පොඩ්ඩක් හිතලම බලන්න මම කියන්නෙ ඇත්තද බොරුද කියලා. https://youtu.be/9davsdTs5CA Click to expand... thanks bn shoulder press eka gana explain kalata
wmmalith63 said: පොඩ්ඩක් හිතලම බලන්න මම කියන්නෙ ඇත්තද බොරුද කියලා. https://youtu.be/9davsdTs5CA Click to expand... thanks bn shoulder press eka gana explain kalata
wmmalith63 Member Mar 17, 2013 268 96 0 Colombo Mar 20, 2019 #10 Massgainers ගන්නා අයට තියන ගැටලු ගැටලු ගොඩකට උත්තර අරගෙන අද මම ආවෙ.
B bornunlucky Well-known member Oct 31, 2018 550 552 93 Mar 20, 2019 #11 උබ කඩ්ඩෙන් සුද්දො කරල තියෙන ටික සිංහල හරවනව නේ?
wmmalith63 Member Mar 17, 2013 268 96 0 Colombo Mar 20, 2019 #12 bornunlucky said: උබ කඩ්ඩෙන් සුද්දො කරල තියෙන ටික සිංහල හරවනව නේ? Click to expand... mehema karannako kadden sudda karapu eke video ekak hari mokakhari deyak thiyanavanam methana oyaage comment ekath ekka dannako. anith eka deyak igena ganiddi eka kadden sudda karath nathtath mona language eken karath wadak na deyak igena gena kiyala dena ekai wadagath. mokada ehema baluwoth apita mokakwath aluth knowlage ekak ganna baha neda ? mokada api kadden sudda liyapu poth ,sudda hoyagaththu deval ne neda igana ganne university wala ?
bornunlucky said: උබ කඩ්ඩෙන් සුද්දො කරල තියෙන ටික සිංහල හරවනව නේ? Click to expand... mehema karannako kadden sudda karapu eke video ekak hari mokakhari deyak thiyanavanam methana oyaage comment ekath ekka dannako. anith eka deyak igena ganiddi eka kadden sudda karath nathtath mona language eken karath wadak na deyak igena gena kiyala dena ekai wadagath. mokada ehema baluwoth apita mokakwath aluth knowlage ekak ganna baha neda ? mokada api kadden sudda liyapu poth ,sudda hoyagaththu deval ne neda igana ganne university wala ?
wmmalith63 Member Mar 17, 2013 268 96 0 Colombo May 4, 2019 #15 අද වීඩියෝ එකක්ම නෙමෙයි ගෙනාවෙ workoutshedule එකක් සහ mealplan &# අද මම වීඩියො එකක්ම නෙමෙයි ගෙනාවෙ workoutshedule එකක් සහ mealplan එකක් තමයි අරන් ආවේ. Gym එකේ සෙල්ලම් කරාට කව්ද හරියටම එයාගෙ bodytype එකට ගැළපෙන විදිහට trainning කරන්නේ. මෙච්චර කල් කරේ නැත්තං next week එකේ ඉදන් පටන් ගන්න.
අද වීඩියෝ එකක්ම නෙමෙයි ගෙනාවෙ workoutshedule එකක් සහ mealplan &# අද මම වීඩියො එකක්ම නෙමෙයි ගෙනාවෙ workoutshedule එකක් සහ mealplan එකක් තමයි අරන් ආවේ. Gym එකේ සෙල්ලම් කරාට කව්ද හරියටම එයාගෙ bodytype එකට ගැළපෙන විදිහට trainning කරන්නේ. මෙච්චර කල් කරේ නැත්තං next week එකේ ඉදන් පටන් ගන්න.