Gym, බඩ සහ කෑම ගැන දන්නා අය එන්න

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මේ ගැන දන්නෙ නෑ බන්.
    බම්ප්

    Thank you machan :):):)

    අම්ම එහෙම කිව්ව නම් එහෙම කරපන්. ගොඩක් කොළ ජාති කාපන්. කරපිංචා කැඳ හදල බීපන්.

    අම්ම කිවුවට මට යන්න හිතෙනවා බන් මොකද මේක දැන් ටික කාලයක් තිස්සේ තියෙන අවුලක් නිසා. අපේ අම්මත් වෙලාවකට හෙන පණ්ඩිතයි. :dull::dull::dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    සුභපැතුම්..ඔයා අම්ම කෙනෙක් වෙන්න යන්නේ උදේට වමනේ යනවා නම්..:rofl:
    උඹට සමහර විට ප්‍රෝටීන් වැඩි ඇති..අතේ forearm එකේ නියපොත්තෙන් දිගට ලාවට හීරෙන්නේ නැති වෙන්න ඉරක් ඇඳපන්..ඒක රතු වෙලා ඉදමිලා එනවනම් බොහෝදුරට ප්‍රෝටීන් වැඩී..ඔය මලජරාවල් බොන්න කලින් ඩොකෙක් හම්බ වෙයන් ගිහින්..කෝකටත් බ්ලඩ් ටෙස්ට් එකක් කරලා බලපං..

    :lol::lol::lol::lol:
    ඉරක් කියන්නේ තුවාල වෙන්නද? එක පාරක් එහෙම තුවාල වෙන්න blade එකකට කැපුන බන්. ඊට දැන් මාසෙකට වගේ උඩදී. එක ඉදිමිලා තිබ්බ දවසක් විතර කැපුන එක. :sorry::sorry:

    :rofl::rofl: enava enava poddak busy me month eke
    case eka kivvada irantha aiyata ?

    අනේ යකෝ :dull::dull::dull:
    නැ මම කිවුවේ නැ බන්. :no::no:

    Fitnessinhala.blogspot.com ekata gihin balanna :)

    එල මම බලන්නම් බන් :yes::yes:

    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Schedule එකේ අවුලක් නැහැ බන්. trainer දෙන එක තමයි මම ගහන්නේ. :sorry:

    ubata hadissi hatiyata ega hadanan ba bn..
    mata hithena widihata uba bara wadi karagannai / mahath wennai thiyenna hadissiyata eka eka reddawal kalinma beela tho anagena thiyenne..

    gym giyama tikak natuarally ega hedenna denna epei uba giya maasa deken pitith gahala :sorry:.
    uba piti nathuwa biththara / dates pal karala kanne anna ewa karala passe kalayak giyama hari haman ekak gaththa nam hari:)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    oka ahanna deyak da yako doctor kenek gawata palayan. ai ban supplement ganne? mama 12 months walin 10kg gain kara oya magul mukuth nathuwa. only lifting + food. dan weight eka maintain. gained 2kg from 6 months. 5'11, 72kg, 16% body fat
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    oka ahanna deyak da yako doctor kenek gawata palayan. ai ban supplement ganne? mama 12 months walin 10kg gain kara oya magul mukuth nathuwa. only lifting + food. dan weight eka maintain. gained 2kg from 6 months. 5'11, 72kg, 16% body fat
    natural widhat weight eka wadi kara gatta khomada kiypanko kapu kama karap dewal waga:):):):)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබ කැහැටු හොටු කොල්ලෙක්නේ බන්.උබට ඕව ගැලපෙන්නේ නෑ:sorry::sorry::Pමම දන්නේ නෑ බන් ඕව ගැන නිකන් කිව්වේ:rofl:
    බලපන් ඒකට මගෙ.85k විතර ඇති බන්.හැබයි ෆිට් පොරවල්:dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ubata hadissi hatiyata ega hadanan ba bn..
    mata hithena widihata uba bara wadi karagannai / mahath wennai thiyenna hadissiyata eka eka reddawal kalinma beela tho anagena thiyenne..

    gym giyama tikak natuarally ega hedenna denna epei uba giya maasa deken pitith gahala :sorry:.
    uba piti nathuwa biththara / dates pal karala kanne anna ewa karala passe kalayak giyama hari haman ekak gaththa nam hari:)

    ඔව් මටත් පෙන්නේ එක තමයි සීන් එක උනේ.:(:(
    premium mass එක අවුල් ගියායින් කන එකවත් හරියට කන්න බැරි උන බන්. :(:(

    අටට නැගිටිනවා කියන්නේ සැපනේ යකෝ...... :rofl:

    ඇයි උරාජ් අයිය නැගිටින්නේ 12ටද? :lol::lol::lol:

    දැන් ඉතින් ඔය ජිම් එකේ අයියගෙන්ම අහපන් මොකද කොරන්නේ කියල. ජිම් එකේ හිටිය පලියට උ උපදෙස් දෙන්න තරම් සුදුසුකම් තියෙන එකෙක්ද කියල දන්නේ කව්ද බන්. ගොඩක් ජිම් අයියල, supplement ටෙස්ට් කරන්නෙත් උබල වගේ මල්ලිලාගෙන් තමයි මචන්. :lol: දැන් ඩොකෙක් හම්බවෙයන් පිස්සු වැඩ නොකර.

    නැ බන් උට හොඳ දැනුමක් තියෙනවා ඒවා ගැන. සැහෙන්න කට්ටියක් එනවා බන් අපේ ජිම් එකට supplement ගන්න. අරුගේ අවුලක් නං එහෙම එන්නේ නැහැනේ :no::no: ඔව් දැන් ඩොකෙක්ව හම්බෙන්න යන එක තමයි කරන්න වෙන්නේ. :no::no:

    oka ahanna deyak da yako doctor kenek gawata palayan. ai ban supplement ganne? mama 12 months walin 10kg gain kara oya magul mukuth nathuwa. only lifting + food. dan weight eka maintain. gained 2kg from 6 months. 5'11, 72kg, 16% body fat

    අඩෝ උඹ fat percentage එක බලාගත්තේ කොහොමද? :oo::oo: 16% for 72kg කියන්නේ සුපිරිනේ ඔයී. :shocked::shocked: මටත් බර 65ක් වගේ කරගන්න තමයි දැඟලුවේ. දැන් ඔක්කොම හබක් වෙලා ඉන්නේ. :sorry::sorry:

    natural widhat weight eka wadi kara gatta khomada kiypanko kapu kama karap dewal waga:):):):)

    ඔව් බන් අපිටත් කියපන් කෑම කපු විදිහ ආණ්ඩ මොනවද කෑවේ කියල? :yes:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    බලපන් ඒකට මගෙ.85k විතර ඇති බන්.හැබයි ෆිට් පොරවල්:dull:

    profilepic309503_1.gif
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උබ කැහැටු හොටු කොල්ලෙක්නේ බන්.උබට ඕව ගැලපෙන්නේ නෑ:sorry::sorry::Pමම දන්නේ නෑ බන් ඕව ගැන නිකන් කිව්වේ:rofl:
    බලපන් ඒකට මගෙ.85k විතර ඇති බන්.හැබයි ෆිට් පොරවල්:dull:

    අනේ පලයන් කොඩිප්පිලියෝ යන්න :rofl::rofl::rofl:
    කහටු නිසා තමයි ලබ්බෝ ඇඟ හදාගන්න දඟලන්නේ :dull::dull:

    මේ උසේ හැටියට බර ඇති.:yes:
    පෙනුම තමයි අවුල :dull::baffled:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඔව් මටත් පෙන්නේ එක තමයි සීන් එක උනේ.:(:(
    premium mass එක අවුල් ගියායින් කන එකවත් හරියට කන්න බැරි උන බන්. :(:(

    premium nemei platinum hari iridium mass :rofl: wunath yako owa eka paara ganna epa.. :growl:

    ega naturally hadapan mulin gym yanawa kiyanne ara mass me mass ganna eka nemei...
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පෙනුමයි:sorry::sorry::sorry::sorry:

    අනේ පලයන් කොඩිප්පිලියෝ යන්න :rofl::rofl::rofl:
    කහටු නිසා තමයි ලබ්බෝ ඇඟ හදාගන්න දඟලන්නේ :dull::dull:

    :lol::lol::lol::lol:
    උබ මිට්ටේක්නේ උබ පුස් ඌරෙක් වගේ වෙයි:sorry::rofl:

    මේ උසේ හැටියට බර ඇති.:yes:
    පෙනුම තමයි අවුල :dull::baffled:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    man kiwwata hoda sinhala weda mahaththayekta kiyala bada wirekayak karala balapan owa hari yana hati.ubata kiyaganna bari gunayak danei machan.math 10 years thisse oya gym course eka karanne
    256