මේ ගැන දන්නෙ නෑ බන්.
බම්ප්



අම්ම එහෙම කිව්ව නම් එහෙම කරපන්. ගොඩක් කොළ ජාති කාපන්. කරපිංචා කැඳ හදල බීපන්.



යකෝ තෝ දැන් ජිම් එන්නේ නැද්ද?මම ඉරන්ත අයියිගේන් අහල බන් ගත්තේ
![]()

enava enava poddak busy me month ekeසුභපැතුම්..ඔයා අම්ම කෙනෙක් වෙන්න යන්නේ උදේට වමනේ යනවා නම්..
උඹට සමහර විට ප්‍රෝටීන් වැඩි ඇති..අතේ forearm එකේ නියපොත්තෙන් දිගට ලාවට හීරෙන්නේ නැති වෙන්න ඉරක් ඇඳපන්..ඒක රතු වෙලා ඉදමිලා එනවනම් බොහෝදුරට ප්‍රෝටීන් වැඩී..ඔය මලජරාවල් බොන්න කලින් ඩොකෙක් හම්බ වෙයන් ගිහින්..කෝකටත් බ්ලඩ් ටෙස්ට් එකක් කරලා බලපං..






enava enava poddak busy me month eke
case eka kivvada irantha aiyata ?





Fitnessinhala.blogspot.com ekata gihin balanna![]()


machan bandapan. bandama halmassa wage inna godak kollo mora wage mahath wenawa![]()


e moko bn ehma wenna hatumachan bandapan. bandama halmassa wage inna godak kollo mora wage mahath wenawa![]()

Schedule එකේ අවුලක් නැහැ බන්. trainer දෙන එක තමයි මම ගහන්නේ.
.
natural widhat weight eka wadi kara gatta khomada kiypanko kapu kama karap dewal wagaoka ahanna deyak da yako doctor kenek gawata palayan. ai ban supplement ganne? mama 12 months walin 10kg gain kara oya magul mukuth nathuwa. only lifting + food. dan weight eka maintain. gained 2kg from 6 months. 5'11, 72kg, 16% body fat




mama miti porak ban height eka 5i 8i
so ekata match wenne 72kg wage weight ekak
80kg is over weight![]()


මම දන්නේ නෑ බන් ඕව ගැන නිකන් කිව්වේ

ubata hadissi hatiyata ega hadanan ba bn..
mata hithena widihata uba bara wadi karagannai / mahath wennai thiyenna hadissiyata eka eka reddawal kalinma beela tho anagena thiyenne..
gym giyama tikak natuarally ega hedenna denna epei uba giya maasa deken pitith gahala.
uba piti nathuwa biththara / dates pal karala kanne anna ewa karala passe kalayak giyama hari haman ekak gaththa nam hari![]()




අටට නැගිටිනවා කියන්නේ සැපනේ යකෝ......![]()



දැන් ඉතින් ඔය ජිම් එකේ අයියගෙන්ම අහපන් මොකද කොරන්නේ කියල. ජිම් එකේ හිටිය පලියට උ උපදෙස් දෙන්න තරම් සුදුසුකම් තියෙන එකෙක්ද කියල දන්නේ කව්ද බන්. ගොඩක් ජිම් අයියල, supplement ටෙස්ට් කරන්නෙත් උබල වගේ මල්ලිලාගෙන් තමයි මචන්.දැන් ඩොකෙක් හම්බවෙයන් පිස්සු වැඩ නොකර.

ඔව් දැන් ඩොකෙක්ව හම්බෙන්න යන එක තමයි කරන්න වෙන්නේ. 

oka ahanna deyak da yako doctor kenek gawata palayan. ai ban supplement ganne? mama 12 months walin 10kg gain kara oya magul mukuth nathuwa. only lifting + food. dan weight eka maintain. gained 2kg from 6 months. 5'11, 72kg, 16% body fat

16% for 72kg කියන්නේ සුපිරිනේ ඔයී. 
මටත් බර 65ක් වගේ කරගන්න තමයි දැඟලුවේ. දැන් ඔක්කොම හබක් වෙලා ඉන්නේ. 

natural widhat weight eka wadi kara gatta khomada kiypanko kapu kama karap dewal waga![]()

උබ කැහැටු හොටු කොල්ලෙක්නේ බන්.උබට ඕව ගැලපෙන්නේ නෑමම දන්නේ නෑ බන් ඕව ගැන නිකන් කිව්වේ
බලපන් ඒකට මගෙ.85k විතර ඇති බන්.හැබයි ෆිට් පොරවල්![]()





උබ කැහැටු හොටු කොල්ලෙක්නේ බන්.උබට ඕව ගැලපෙන්නේ නෑමම දන්නේ නෑ බන් ඕව ගැන නිකන් කිව්වේ
බලපන් ඒකට මගෙ.85k විතර ඇති බන්.හැබයි ෆිට් පොරවල්![]()



ඔව් මටත් පෙන්නේ එක තමයි සීන් එක උනේ.
premium mass එක අවුල් ගියායින් කන එකවත් හරියට කන්න බැරි උන බන්.
wunath yako owa eka paara ganna epa.. 



අනේ පලයන් කොඩිප්පිලියෝ යන්න
කහටු නිසා තමයි ලබ්බෝ ඇඟ හදාගන්න දඟලන්නේ





මේ උසේ හැටියට බර ඇති.
පෙනුම තමයි අවුල






