Gym යන උබලා

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,125
    671
    113
    ගහන පිටි වර්ග, සප්ලිමන්ට්ස් , ප්‍ර්‍රෝටීන්,විටමින් එහෙම මොනවද? ඇග හැදෙන්න කියලා විශේශයෙන් ගන්න දේවල් මොනවද?
    brand name, prices එක්ක දාන්න.
    මේවා ගත්තාම දීර්ඝ කාලීනව වෙන්න පුලුවන් දේවලුත් දන්නවනම් කියන්න
     

    Jaga92

    Junior member
  • Apr 5, 2014
    25
    25
    18
    Daily ganna one protein gana gannawa nam amuthuwen whey protein ganna one na. Whey protein popular wela thiyenne easily accesible protein source ekak hinda.
     
    • Like
    Reactions: HmNRazor and fdk

    HmNRazor

    Well-known member
  • පිටිවර්ග, සප්ලිමන්ට් ගන්න බලාගෙන ජිම් යන එක තමා මූලික වැරැද්ද. හරියට එදිනෙදා කැලරි ගාන මැනලා ඩයට් එකක් යන්න පුලුවන් නම් / තමන් ගන්න කෑම ජාති ගැන මූලික දැනුම තියනව නම් ඔය පිටි, සප්ලිමන්ට් වලින් ගන්නවට වඩා Double effect එකක් ඇඟට දෙන්න පුලුවන්. මොකද කාලයක් artificial / non-organic දේවලට දේවලට ඇඟ හුරු කලාම පස්සේ ඇඟට ඒවා නැතුව බැරි වෙනවා. නමුත් සමහර දේවල් තියනවා ඒවා නම් ගන්න වෙනවා fish-oil / vitamins වගේ දේවල්.



    ප්‍රධාන දේ Macro / Micro Nutrition ගැන මූලික අවබෝධයක් අරගෙන, ඒවා තමන් ගේ meals වලට apply කරලා හරියන Diet plan එකක් යන එක. (මෙතනදී Diet කියන්නේ නොකා ඉන්න් එක නෙමේ, හොඳට / හරියට කන එක)
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,955
    67,217
    113
    Ara meke ekek kiyala man strech bands gatta.dumbells walata wada muscle development ekak tiyenawa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඉස්සරනං පිටි එක ගැහුව... පස්සෙ පිටි ගහන එක නැවැත්තුව... මොකද, මම ගන්න පිටිඑක මෙහෙ හොයන්න ලේසි නෑ..

    කෑම බීමත් ටිකක් විශේෂ විදිහට ගන්නෙ.

    බ්‍රෑන්ඩ් නේම් එකනං සුදු කැකුළු,
    පිටි එකේ බ්‍රෑන්ඩ් එක හයිලන්ඩ්...
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඉස්සරනං පිටි එක ගැහුව... පස්සෙ පිටි ගහන එක නැවැත්තුව... මොකද, මම ගන්න පිටිඑක මෙහෙ හොයන්න ලේසි නෑ..

    කෑම බීමත් ටිකක් විශේෂ විදිහට ගන්නෙ.

    බ්‍රෑන්ඩ් නේම් එකනං සුදු කැකුළු,
    පිටි එකේ බ්‍රෑන්ඩ් එක හයිලන්ඩ්...
    මොන උක්.
    වැදගත් උක්තත් කියල හිතල කියෙව්වෙ
     
    • Haha
    Reactions: PHBhagya