Gym යන කස්ටිය පොඩි හෙල්ප් එකක්[ජිම් පප්පලා]

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    Gym යන කස්ටිය පොඩි හෙල්ප් එකක්[ජිම් පප්පලා]

    මට Dumbell එකයි Barbell එකයි කිලෝ 20ක් විතරයි ගන්න ඕනේ
    උබ
    ගේ ගණනුයි තැනුයි කියන්න :cool:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    අපි ජිම් යනවා! ගිහින් එතන තියෙන ඒවා වලින් ව්‍යායාම කරනවා මිසක් සල්ලි දීලා අර ගන් නැහැ :lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mama gawa thiyanawa... 120kgs(10kg,7.5kg,5kg, 2.5kg,1.5kg and 1kg weels) bench (with bench press rack) , 6ft bars (2nos), dumbells (2nos), 3ft bar, scods rack, and shoulder press mc..

    pm me
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    mama gawa thiyanawa... 120kgs(10kg,7.5kg,5kg, 2.5kg,1.5kg and 1kg weels) bench (with bench press rack) , 6ft bars (2nos), dumbells (2nos), 3ft bar, scods rack, and shoulder press mc..

    pm me

    machan owa kohe hadapuwada??? :) poddak prices kiyapan
    ape ayya kenek hoyanawa
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    Macho dan nam 1kg = Rs 200/= to Rs 280/= for (nickle painted) Eser Mkt

    දැන් ටික කාලෙකට කලින් ඒසර් එකේ යකඩ කිලෝ එක 180 , සුදු යකඩ කිලෝ එක 230 ට තිබ්බා..
    මාත් හෙට අනිද්දම තව ප්ලේට් ටිකක් ගේන්න යන්න ඉන්නෙ.

    ගාන වැඩි වෙලා වගේ..:):yes: