Gym යන කස්ටිය පොඩි හෙල්ප් එකක්[ජිම් පප්පලා]
මට Dumbell එකයි Barbell එකයි කිලෝ 20ක් විතරයි ගන්න ඕනේ
උබලගේ ගණනුයි තැනුයි කියන්න
මට Dumbell එකයි Barbell එකයි කිලෝ 20ක් විතරයි ගන්න ඕනේ
උබලගේ ගණනුයි තැනුයි කියන්න


mama gawa thiyanawa... 120kgs(10kg,7.5kg,5kg, 2.5kg,1.5kg and 1kg weels) bench (with bench press rack) , 6ft bars (2nos), dumbells (2nos), 3ft bar, scods rack, and shoulder press mc..
pm me
poddak prices kiyapanMacho dan nam 1kg = Rs 200/= to Rs 280/= for (nickle painted) Eser Mkt

Macho dan nam 1kg = Rs 200/= to Rs 280/= for (nickle painted) Eser Mkt

