මම නම් තම්බලා කන්නේMachoo ubala biththara (egg ) kanne thambala da???
nikan kanna amarui ban , thambala kawata awlak na ne???
nathnam kanna kramayak kiyapan

මම නම් තම්බලා කන්නේMachoo ubala biththara (egg ) kanne thambala da???
nikan kanna amarui ban , thambala kawata awlak na ne???
nathnam kanna kramayak kiyapan

Machoo ubala biththara (egg ) kanne thambala da???
nikan kanna amarui ban , thambala kawata awlak na ne???
nathnam kanna kramayak kiyapan

අඩේ දැනට දවස් 5යි ගිහින්,බඩේ පොඩි ටයර් 2ක් තියේ වීල් එකක වගේ ..
අඩේ මට මේකට ගහන්ඩ හොඳ එකක් කියපන්කෝ...ජිම් එකේ එකා බේසික් ගහපන් මල්ලි බේසික් ගහපන් මල්ලි කෑගහනවා..
බර ගහන්ඩ දෙන්නේ නෑ ... කොහොමත් බැක් එකනම් මට පට්ට අමාරුයි ගහන්ඩ...ඒවා වැඩක් නෑ මට අර බඩට ගහන්ඩ එකක් කියපන්කො(ටයර් 2කට)

මචං Ectomorph වගේ කෙට්ටු ඇගක් තියෙන කෙනෙකුට දවස් කීයක විතර Rest එකක් ඕනෙද...? මම දැනට දවස් දෙකක් වෙනස් විදියට Workout කරල එක දවසක් Rest කරනව. ආයෙ ඒකම Repeat කරනව. එක Muscle Group එකකට 48 Hours වගේ Rest එකක් හම්බ වෙනව. ඒ මදිද...?
පලවෙනි දවසෙ: Squats, Chest, Bicep වගේ දේවල්
දෙවනි දවසෙ: Shoulders, Tricep, Back Workout වගේ දේවල්
තුන්වෙනි දවසෙ: Rest
Mass Tech ගන්න මම අද Supplyment Factory ට Call කලා
කොටුවෙ උන්ගෙ Fort branch එක ඇහුවම Main street eke Red Mosque ගාවට ඇවිල්ල කෝල් එකක් දෙන්නලු
මුන් මචන් sure Genuine බඩු ද sale කරන්නෙ
Bodybuildinglk එකෙ ගාන වැඩි නිසා මුන්ගෙන් ඇහුවෙ..9000ක් කිව්ව
Part II 2 dapeeyyoooo...![]()

Machoo ubala biththara (egg ) kanne thambala da???
nikan kanna amarui ban , thambala kawata awlak na ne???
nathnam kanna kramayak kiyapan
Machan whey protein ekak gahanna doctor kenekgen ahuwwa num hodai neda? Ewa sambanda speciality ekak tiyena doctorslata kiyanne mokadda bun? Etakota mata channel karala doctorwa hambenna puluwan..

මචන්
එක එක මාස්ටර්ල බ්‍රීදින් කරන්න කියන්නෙ එක එක විදිහට
1.උදා:බෙන්ච් ප්‍රෙස් එකේදි..යටදි ඉස්සෙල්ල ලොකු හුස්මක් අල්ලල පටන් අරන් බර උඩට උස්සල ආයි පල්ලෙහාට ආවම හුස්ම රිලීස් කරනවා
2.උදා: ලොකු හුස්මක් අරන් වේට් එක බෙන්ච් ප්‍රෙස් එකේ උඩට ගිහාම හුස්ම පිටකරල පල්ලෙහාට එනවා..ආයි උස්සන කොට හුස්මගන්නව
මොකක්ද හරිම විදිහ

මචන් බ්‍රිතින් ටෙක්නික්ස් ගැනත් කියහන්

Husma gannama epa ban eka thamai hari vidiha![]()
whey එකක් ගන්න නම් doctor කෙනෙක් අහන්න ඕන නෑ බන්..
උබට lactose intolerance වගේ තිබ්බොත් තමයි whey ගන්න බැරි..
එහෙම උන්ට beef ප්‍රෝටීන්ස් තියනව ගන්න පුළුවන්.
උබට කිරි බොන්න කිසි කේස් එකක් නෑ නෙ ?
එහෙමනම් whey එකක් ගත්ත කියල කිසිම කේස් එකක් නෑ..
http://www.elakiri.com/forum/showthread.php?t=1805890&page=33
කලින් කිව්ව මචං..
බර උස්සද්දී breathe out..
පහලට දාද්දි breathe in..
![]()
මේක තමයි හරිම ක්‍රමේ..
ගොඩක් පරණ කෝච් ල කියන්නෙ ඔය ක්‍රමේ නෙවේ හුස්ම තද කරන් උස්සන්න කියල..
ඒක වැරදී..
හර්නියා එන චාන්ස් එකත් වැඩී එහෙම උස්සද්දී..