GYM යමු : ~ Part I ~

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන් බ්‍රිතින් ටෙක්නික්ස් ගැනත් කියහන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ට්‍රිප් එකක් ගිහින් හිටිය මේ ටිකේ.. :sorry::sorry::sorry:

    අඩේ දැනට දවස් 5යි ගිහින්,බඩේ පොඩි ටයර් 2ක් තියේ වීල් එකක වගේ .. :dull:
    අඩේ මට මේකට ගහන්ඩ හොඳ එකක් කියපන්කෝ... :) ජිම් එකේ එකා බේසික් ගහපන් මල්ලි බේසික් ගහපන් මල්ලි කෑගහනවා.. :growl: බර ගහන්ඩ දෙන්නේ නෑ ... කොහොමත් බැක් එකනම් මට පට්ට අමාරුයි ගහන්ඩ...ඒවා වැඩක් නෑ මට අර බඩට ගහන්ඩ එකක් කියපන්කො(ටයර් 2කට) :rofl:

    :lol::lol:

    ටයර් කියන්නෙ fat නෙ බන්..
    එක තැනක තියන fat අයින් කරන්න බෑ ඔපරේෂන් එකක් කරන්නෙ නැතුව..
    මුළු ඇගේම fat එක තමයි අඩු කරන්නෙ..
    ඒකට දිගටම කෑම ගැන බලල සෙල්ලම් කරපන්..
    ඕව නිකන් ම නැතුව යනව..

    :cool:

    මචං Ectomorph වගේ කෙට්ටු ඇගක් තියෙන කෙනෙකුට දවස් කීයක විතර Rest එකක් ඕනෙද...? මම දැනට දවස් දෙකක් වෙනස් විදියට Workout කරල එක දවසක් Rest කරනව. ආයෙ ඒකම Repeat කරනව. එක Muscle Group එකකට 48 Hours වගේ Rest එකක් හම්බ වෙනව. ඒ මදිද...?
    පලවෙනි දවසෙ: Squats, Chest, Bicep වගේ දේවල්
    දෙවනි දවසෙ: Shoulders, Tricep, Back Workout වගේ දේවල්
    තුන්වෙනි දවසෙ: Rest

    අවුලක් නෑ බන් ඔය ක්‍රමේ හොදයි..
    chest වගේ ලොකු මසල් වලට දවස් තුනක් කියල තමයි කියන්නෙ රෙස්ට් එක ඕන කියල රිකවර් වෙන්න..
    බයිසෙප් වගේ පොඩි ඒවට ඕන දවස් දෙකයි..
    ඉතින් දවස් දෙකක රෙස්ට් එකක් කියන්නෙ අවුලක් නෑ..

    Mass Tech ගන්න මම අද Supplyment Factory ට Call කලා
    කොටුවෙ උන්ගෙ Fort branch එක ඇහුවම Main street eke Red Mosque ගාවට ඇවිල්ල කෝල් එකක් දෙන්නලු

    මුන් මචන් sure Genuine බඩු ද sale කරන්නෙ:oo:
    Bodybuildinglk එකෙ ගාන වැඩි නිසා මුන්ගෙන් ඇහුවෙ..9000ක් කිව්ව

    ඔවුන්ගෙ කිසි අවුලක් නෑ..

    Part II 2 dapeeyyoooo...:angry:

    සතියකින් විතර දාමු.. :sorry:

    Machoo ubala biththara (egg ) kanne thambala da???
    nikan kanna amarui ban , thambala kawata awlak na ne???
    nathnam kanna kramayak kiyapan

    eggs නිකන් බොන්න එපා බඩේ අමාරුව හැදෙයි මොනාහරි ජර්ම්ස් තිබිල ගියොත් කට්ටෙ හරි..
    හොදට boil කරලා or fry කරල කාපං..
    hard boiled/fry කරපු eggs තමයි දිරවන්න ලේසි and ඇගට absorb කරගන්න ලේසී..
    half boil කරන්න එපා boil කරනව නම් හොදටම boil කරපන්..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන්
    එක එක මාස්ටර්ල බ්‍රීදින් කරන්න කියන්නෙ එක එක විදිහට

    1.උදා:බෙන්ච් ප්‍රෙස් එකේදි..යටදි ඉස්සෙල්ල ලොකු හුස්මක් අල්ලල පටන් අරන් බර උඩට උස්සල ආයි පල්ලෙහාට ආවම හුස්ම රිලීස් කරනවා

    2.උදා: ලොකු හුස්මක් අරන් වේට් එක බෙන්ච් ප්‍රෙස් එකේ උඩට ගිහාම හුස්ම පිටකරල පල්ලෙහාට එනවා..ආයි උස්සන කොට හුස්මගන්නව

    මොකක්ද හරිම විදිහ
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Machan whey protein ekak gahanna doctor kenekgen ahuwwa num hodai neda? Ewa sambanda speciality ekak tiyena doctorslata kiyanne mokadda bun? Etakota mata channel karala doctorwa hambenna puluwan..
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මචන්
    එක එක මාස්ටර්ල බ්‍රීදින් කරන්න කියන්නෙ එක එක විදිහට

    1.උදා:බෙන්ච් ප්‍රෙස් එකේදි..යටදි ඉස්සෙල්ල ලොකු හුස්මක් අල්ලල පටන් අරන් බර උඩට උස්සල ආයි පල්ලෙහාට ආවම හුස්ම රිලීස් කරනවා

    2.උදා: ලොකු හුස්මක් අරන් වේට් එක බෙන්ච් ප්‍රෙස් එකේ උඩට ගිහාම හුස්ම පිටකරල පල්ලෙහාට එනවා..ආයි උස්සන කොට හුස්මගන්නව

    මොකක්ද හරිම විදිහ

    Husma gannama epa ban eka thamai hari vidiha :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මචන් බ්‍රිතින් ටෙක්නික්ස් ගැනත් කියහන්

    මචන්
    එක එක මාස්ටර්ල බ්‍රීදින් කරන්න කියන්නෙ එක එක විදිහට

    1.උදා:බෙන්ච් ප්‍රෙස් එකේදි..යටදි ඉස්සෙල්ල ලොකු හුස්මක් අල්ලල පටන් අරන් බර උඩට උස්සල ආයි පල්ලෙහාට ආවම හුස්ම රිලීස් කරනවා

    2.උදා: ලොකු හුස්මක් අරන් වේට් එක බෙන්ච් ප්‍රෙස් එකේ උඩට ගිහාම හුස්ම පිටකරල පල්ලෙහාට එනවා..ආයි උස්සන කොට හුස්මගන්නව

    මොකක්ද හරිම විදිහ

    http://www.elakiri.com/forum/showthread.php?t=1805890&page=33

    කලින් කිව්ව මචං..

    බර උස්සද්දී breathe out..
    පහලට දාද්දි breathe in..

    benchpressbreathingarrows.png

    මේක තමයි හරිම ක්‍රමේ..
    ගොඩක් පරණ කෝච් ල කියන්නෙ ඔය ක්‍රමේ නෙවේ හුස්ම තද කරන් උස්සන්න කියල..
    ඒක වැරදී..
    හර්නියා එන චාන්ස් එකත් වැඩී එහෙම උස්සද්දී..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Machan whey protein ekak gahanna doctor kenekgen ahuwwa num hodai neda? Ewa sambanda speciality ekak tiyena doctorslata kiyanne mokadda bun? Etakota mata channel karala doctorwa hambenna puluwan..

    whey එකක් ගන්න නම් doctor කෙනෙක් අහන්න ඕන නෑ බන්..
    උබට lactose intolerance වගේ තිබ්බොත් තමයි whey ගන්න බැරි..
    එහෙම උන්ට beef ප්‍රෝටීන්ස් තියනව ගන්න පුළුවන්.
    උබට කිරි බොන්න කිසි කේස් එකක් නෑ නෙ ?
    එහෙමනම් whey එකක් ගත්ත කියල කිසිම කේස් එකක් නෑ..

    Husma gannama epa ban eka thamai hari vidiha :yes:

    ක්‍රියාවට නගල මේ ලෝකෙන් චුත වෙලා පලකො
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    whey එකක් ගන්න නම් doctor කෙනෙක් අහන්න ඕන නෑ බන්..
    උබට lactose intolerance වගේ තිබ්බොත් තමයි whey ගන්න බැරි..
    එහෙම උන්ට beef ප්‍රෝටීන්ස් තියනව ගන්න පුළුවන්.
    උබට කිරි බොන්න කිසි කේස් එකක් නෑ නෙ ?
    එහෙමනම් whey එකක් ගත්ත කියල කිසිම කේස් එකක් නෑ..

    Mokadda machan ganna one whey protein eka? Oka protein wadi hinda side effects enne nadda? Umba kiyana widiyata gym yanne nathi ekekta unath whey protein gahanna puluwanda? Results ganna whey protein keeyak witara gahanna oneda?
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1805890&page=33

    කලින් කිව්ව මචං..

    බර උස්සද්දී breathe out..
    පහලට දාද්දි breathe in..

    benchpressbreathingarrows.png

    මේක තමයි හරිම ක්‍රමේ..
    ගොඩක් පරණ කෝච් ල කියන්නෙ ඔය ක්‍රමේ නෙවේ හුස්ම තද කරන් උස්සන්න කියල..
    ඒක වැරදී..
    හර්නියා එන චාන්ස් එකත් වැඩී එහෙම උස්සද්දී..

    heam exercise ekatama me widihatada ban? ex: back/front
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන්ලා ගෙදර ඉදන් වර්ක් අවුට් එකක් කරන්න හොද අයිටම්ස් ටිකක්... බෙන්ච් ප්‍රෙස් එකට අවශ්‍ය බෙන්ච්, බාර්, වේට්ස්, ඩම්බ් බෙල් එහෙම ටිකක් අඩුවට ගන්න තැනක් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්ද.

    ෂොප් එකේ නමයි තියෙන තැන හෝ කන්ටැක්ට් නම්බර් එක හරි දාන්න පුලුවන්න ගොඩක් ප්‍රයෝජනවත්..