GYM යමු : ~ Part I ~

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    fat burn කරන්න නම් කෑම පාලනය කරන්න ඕන බං..
    ඒ කියන්නෙ සීනි අනිවාරෙන් කන එක නවත්තන්න ඕන..
    and carbs වැඩියෙන් තියන කෑම කන එක නවත්තන්න ඕන..
    සීනි/carbs කෑවම ඇගේ insulin ලෙවල් එක වැඩි වෙනව..
    උබ workout කරාට වැඩක් නෑ මැරීගෙන workout එකට ඕන කරන ශක්තිය ගන්නෙ ඒ energy මිසක් fat burn කරල නෙවේ..
    fat burn වෙන්න නම් අරව අනිවරෙන් cut කරන්න ඕන..
    නැත්තම් result එකක් නෑ.. බඩ එහෙම්මම තියෙයි..

    Poddak Seeni Paalanaya gana kiyannako macho.. Udeta Bona T eka arenna wena kohomada seeni set wenne?

    Yaantham dan Bath hadi 2 i kanne... podi gemmakuth thiyenawa ehema kaddi
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    34
    Crynet Solutions
    Poddak Seeni Paalanaya gana kiyannako macho.. Udeta Bona T eka arenna wena kohomada seeni set wenne?

    Yaantham dan Bath hadi 2 i kanne... podi gemmakuth thiyenawa ehema kaddi

    carbohydrate කියන්නෙ සීනි තමයි බන්..
    carbs ගන්න එක අඩු කරන්න කියන්නෙ ඒකයි..
    carbs බඩට ගිහින් දිරවනකොට වැඩි කොටස glucose වෙනව ඊට පස්සෙ ඒවයින් තමයි energy ගන්නෙ උබ කරන වැඩ වලට..

    දැන් බත් ම ගනින් කො..
    උබ කාල කාල ගිහින් gym එකේ කොච්චර workout කලත් වැඩක් නැහැ..
    උබ නාස්ති කරන්නෙ අර බත් වලින් ගත්ත energy එකනෙ..
    ඒ ශක්තිය ඉවර උනාට පස්සෙ තමයි උබේ ඇගේ store කරල තියන fat බ්‍රේක් කර කර energy ගන්නෙ..

    high carb තියන කෑම කකා gym ගිහින් වැඩක් නැත්තෙ ඒකයි..
    fat burn වීමක් වෙන්නෙ නෑ..
    carbs අඩු කරල ප්‍රෝටීන් ගොඩක් නෙවේ ටිකක් වැඩි කරන්න ඕන ඒකයි.
    .
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ක්‍රියටීන් එකක් ගත්තා. කොහොමද පාවිච්චි කරන්නෙ? ඇල්වතුරද උනු වතුරද කූල් වතුරද දාන්නෙ?
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ක්‍රියටීන් එකක් ගත්තා. කොහොමද පාවිච්චි කරන්නෙ? ඇල්වතුරද උනු වතුරද කූල් වතුරද දාන්නෙ?

    alwatura or cool watura dapan. dawasata 3-4g wage ganna. welawa awlak na. hondata watura bonna
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    ක්‍රියටීන් එකක් ගත්තා. කොහොමද පාවිච්චි කරන්නෙ? ඇල්වතුරද උනු වතුරද කූල් වතුරද දාන්නෙ?

    Koheda bn ganda thiyenne?
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    St87y9E.jpg


    Example For Endomorph Body