fat burn කරන්න නම් කෑම පාලනය කරන්න ඕන බං..
ඒ කියන්නෙ සීනි අනිවාරෙන් කන එක නවත්තන්න ඕන..
and carbs වැඩියෙන් තියන කෑම කන එක නවත්තන්න ඕන..
සීනි/carbs කෑවම ඇගේ insulin ලෙවල් එක වැඩි වෙනව..
උබ workout කරාට වැඩක් නෑ මැරීගෙන workout එකට ඕන කරන ශක්තිය ගන්නෙ ඒ energy මිසක් fat burn කරල නෙවේ..
fat burn වෙන්න නම් අරව අනිවරෙන් cut කරන්න ඕන..
නැත්තම් result එකක් නෑ.. බඩ එහෙම්මම තියෙයි..
Poddak Seeni Paalanaya gana kiyannako macho.. Udeta Bona T eka arenna wena kohomada seeni set wenne?
Yaantham dan Bath hadi 2 i kanne... podi gemmakuth thiyenawa ehema kaddi
ක්රියටීන් එකක් ගත්තා. කොහොමද පාවිච්චි කරන්නෙ? ඇල්වතුරද උනු වතුරද කූල් වතුරද දාන්නෙ?
ක්රියටීන් එකක් ගත්තා. කොහොමද පාවිච්චි කරන්නෙ? ඇල්වතුරද උනු වතුරද කූල් වතුරද දාන්නෙ?
ක්රියටීන් එකක් ගත්තා. කොහොමද පාවිච්චි කරන්නෙ? ඇල්වතුරද උනු වතුරද කූල් වතුරද දාන්නෙ?
Example For Endomorph Body