Gym for the first time

temp2

Member
Mar 21, 2015
9
0
0
මචන්ලා,
මගේ වයස 19යි. මීට කලින් gym එකකට ගිහින් නෑ. මම ටිකක් මහතයි.. gym එකට යන්න හිතාගෙන ඉන්නේ..මම මහත නිසා / කලින් gym එක්කට ගිහින් නැති නිසා මට ලැජ්ජයි වගේ යන්න.. මේහේ ගොඩක් කල් gym එකට යන කට්ටිය රිප්ලයි එකක් දාල යන්න..

gym එකට අලුතින් (මහත ) කට්ටිය ආවම නෝන්ඩි වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?

මොනවගේ ඇඳුමක්ද දාගන්න ඕනේ?

membership එක ගන්න යන දවසෙම workout කරන්න ඕනේද?
 
sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ehema nondi wenne na machan hoda gym ekak nam. uba wikara adum dagana yanna epa. tikak loose tshirt ekakui bottom eka n shoes dagana yanna. loese tshirt ekak danna kiwwe mahatha penne nathi wenna.
    good luck machan!
     
    temp2

    Member
    Mar 21, 2015
    9
    0
    0
    ehema nondi wenne na machan hoda gym ekak nam. uba wikara adum dagana yanna epa. tikak loose tshirt ekakui bottom eka n shoes dagana yanna. loese tshirt ekak danna kiwwe mahatha penne nathi wenna.
    good luck machan!

    Thanks machn..

    membership ganna yana dhavasema ohoma lehesthi vela yanna onedha?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    කිසි නෝන්ඩියක් නෑ බන්.. මුලින් ඔය මෝඩ බය අයින් කරලා ගිහින් බලපන්
    එතකොට තේරෙයි මොකද්ද වෙන්නේ කියල
    ජිම් එකකට කොහොමත් වැඩිය එන්නේ කොල්ලෝ නේ බන්
    කවුරුවත් උඹට හිනා වෙන්නේ නෑ.. උඹට ගියාම තේරෙයි උඹට වඩා
    මහත උනුත් එතනට එනවා කියල
    මෙම්බර්ෂිප් ගන්න දවසටම සෙල්ලම් කරන්න පුළුවන්..
    මුලින්ම උඹට පොඩි පොඩි එක්සසයිස් ටිකක් දෙන්නේ..
    ඊට පස්සේ උඹට හරියන shedule ප්ලෑන් එකක් දෙයි..
    බය නැතුව පලයන්...
     
    temp2

    Member
    Mar 21, 2015
    9
    0
    0
    Thanks

    :D :D :D
    godak sthuthi machn reply ekata
     
    mudithachamara

    Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    Call ekak dila ahapan monawada aran enda oni kiyala.
    Mul dawase umbata cardio Exercise, Free Squat tikak karann dei.

    Anika lejjawa petthakin tiyala palayan ban. oke inna hema ekama ekko enakota hena kettui, nethnam mahatai.
    Hamoma ehemai.
     
    Ela mchn mama call ekak dheela balannam..:)
     
    Shanal Mad

    Member
    Dec 16, 2014
    51
    7
    0
    ආහ් ! එහෙම නොන්ඩි වෙන්නේ නෑ බං ජිම් වල ඇගවල් අනුව.. :no:.

    අරන් යන්න ඕනා ඉතින් - සපෝටරේ , බොටමක් , ටී එකක් , ෂූ දෙකක් , ඕනනම් ග්ලවිස් , වතුර බෝතලයක් ගෙනියපන් අනිවා

    මුලින්ම එක්සසයිස් ටිකක් දෙයි
    පස්සේ පුල් බොඩියක් දෙයි
    පස්සේ ශෙඩුල් එකක් දෙයි උබට යන්න පුළුවන් දවස් ගාන උබේ ඇගේ විදිහ අනුව බලලා

    යනවනම් එක දිගට යමන් (මාස දෙක තුනෙන්නම් ඇගවල් වෙනස් වෙන් නෑ)
    කැපවෙන්න බැයිනම් යන්න එපා ! ඇඩ්මිෂන් පවා අපරාදේ
    :lol::lol: