pack eka nan mukut natuwa gedara idan hadanna puluwan. habai anith ewa hadanna nan aduma dumbbell 2k wat one macho.

උබ කරල තියෙනවද මචන්,

මම කෙට්ටුයි මචං. පැක් හදන එක nothing
ඔයාගේ බර උස කීයද?

මාත් හන කෙට්ටුයි බන්,
උස 5'3යි
ඒකටත් මැරීගෙන එක්සයිස් කරා මාස ගානක්, එක අගලක් උස ගියෙ නෑ
මාත් හන කෙට්ටුයි බන්,
උස 5'3යි
ඒකටත් මැරීගෙන එක්සයිස් කරා මාස ගානක්, එක අගලක් උස ගියෙ නෑ
excersise karata usa yanna behe ban.
stretching, yoga karala agal 2k,3k max usa yanna puluwan.
eth weight training karoth spine eka compress wena hinda kota wennath puluwan.
six packs hadanna mokuth equipment one ne.
aga hadannath one ne. habai weight training tharam ekaparata improve karaganna amarui.

ඩම්බල් 6kg athidaexcersise karata usa yanna behe ban.
stretching, yoga karala agal 2k,3k max usa yanna puluwan.
eth weight training karoth spine eka compress wena hinda kota wennath puluwan.
ස්ට්රෙචින් තමයි කරේ
six packs hadanna mokuth equipment one ne.
aga hadannath one ne. habai weight training tharam ekaparata improve karaganna amarui.
වයස 20 ට වැඩි නම් වැඩිම 5cm උස යයි. කෙට්ටු නම් පැක් හදන්න එපා බන්.
කෙට්ටු එවුන් ගේ 6 පැක් නිකන් හරියට මහත ගෑනුන්ගේ ගෙඩි වගේ, මෙලෝ වැඩක් නෑ.
Dumble khomda mchn gnta oona.
අත් දෙකේම ඩම්බල් තියන් මාරුවෙන් මාරුවට උස්සන්ට ඕනද, නැත්තන් එක ඩම්බල් එකක් විතරක් තියන් එක අතකට කරල අනිත් අතට කරාට කමක් නැද්ද![]()
වෙලාවක් නෑ බන්,
තෑන්ක්ස් මචන්B U M P
ahema karanna amarui machan ubata dan hitunata ekak aran maru kara kara karanna puluwan kiyala eka karanna amarui ekama ata eka digata karannat bae rest ganne natuwa deka marun maruwata kanna eka tama lesi. Dumbell
2ka gattama ubata utube eke one taram videos thiyanwa balala karanna puluwan. habai technique ekata karapan. kannadiyak issra karanwanan wadath hodai.

ehema godakma mahansi wela kareth naha. fitness walata wage kare. youtube karala balapan. naththan tika dawasak gym gihilla wade allagena gedara gahapan. eka thami hodama wade. 
මචං වයස 21 පැන්නාහම උස යන එක නවතිනවානෙ සොභාවිකව.
වයස 20 ට වැඩි නම් වැඩිම 5cm උස යයි. කෙට්ටු නම් පැක් හදන්න එපා බන්.
කෙට්ටු එවුන් ගේ 6 පැක් නිකන් හරියට මහත ගෑනුන්ගේ ගෙඩි වගේ, මෙලෝ වැඩක් නෑ.
gedara sellan karanwa. ekath me tike naha.
6 packnam naha bnehema godakma mahansi wela kareth naha. fitness walata wage kare. youtube karala balapan. naththan tika dawasak gym gihilla wade allagena gedara gahapan. eka thami hodama wade.
![]()

Mn kre 20di wage. Eth giye na bnමචං වයස 21 පැන්නාහම උස යන එක නවතිනවානෙ සොභාවිකව.
එත් යොගා කළොත් උඹ ඔය කියන උස යනවාද ? සෙන්ටිමීටර් 5 ක් කියන්නෙ අඟල් එකහමාරක් වගෙ නෙ ?
මචං වයස 21 පැන්නාහම උස යන එක නවතිනවානෙ සොභාවිකව.
එත් යොගා කළොත් උඹ ඔය කියන උස යනවාද ? සෙන්ටිමීටර් 5 ක් කියන්නෙ අඟල් එකහමාරක් වගෙ නෙ ?