gym help..

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගෙදර ඉදන් එක්ස්සයිස් කරල පැක් හදාගත්ත අය ඉන්නවද,
    මොනාද කරන්ට ඕන ඒව, :yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    xaevck.jpg
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    pack eka nan mukut natuwa gedara idan hadanna puluwan. habai anith ewa hadanna nan aduma dumbbell 2k wat one macho.

    Dumble khomda mchn gnta oona.
    අත් දෙකේම ඩම්බල් තියන් මාරුවෙන් මාරුවට උස්සන්ට ඕනද, නැත්තන් එක ඩම්බල් එකක් විතරක් තියන් එක අතකට කරල අනිත් අතට කරාට කමක් නැද්ද:cool:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම කෙට්ටුයි මචං. පැක් හදන එක nothing :lol:
    ඔයාගේ බර උස කීයද?

    මාත් හන කෙට්ටුයි බන්,
    උස 5'3යි :(
    ඒකටත් මැරීගෙන එක්සයිස් කරා මාස ගානක්, එක අගලක් උස ගියෙ නෑ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මාත් හන කෙට්ටුයි බන්,
    උස 5'3යි :(
    ඒකටත් මැරීගෙන එක්සයිස් කරා මාස ගානක්, එක අගලක් උස ගියෙ නෑ

    excersise karata usa yanna behe ban.
    stretching, yoga karala agal 2k,3k max usa yanna puluwan.
    eth weight training karoth spine eka compress wena hinda kota wennath puluwan.

    six packs hadanna mokuth equipment one ne.
    aga hadannath one ne. habai weight training tharam ekaparata improve karaganna amarui.
     
    :yes:

    වයස 20 ට වැඩි නම් වැඩිම 5cm උස යයි. කෙට්ටු නම් පැක් හදන්න එපා බන්.
    කෙට්ටු එවුන් ගේ 6 පැක් නිකන් හරියට මහත ගෑනුන්ගේ ගෙඩි වගේ, මෙලෝ වැඩක් නෑ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    excersise karata usa yanna behe ban.
    stretching, yoga karala agal 2k,3k max usa yanna puluwan.
    eth weight training karoth spine eka compress wena hinda kota wennath puluwan.
    ස්ට්රෙචින් තමයි කරේ :(

    six packs hadanna mokuth equipment one ne.
    aga hadannath one ne. habai weight training tharam ekaparata improve karaganna amarui.
    ඩම්බල් 6kg athida
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :yes:

    වයස 20 ට වැඩි නම් වැඩිම 5cm උස යයි. කෙට්ටු නම් පැක් හදන්න එපා බන්.
    කෙට්ටු එවුන් ගේ 6 පැක් නිකන් හරියට මහත ගෑනුන්ගේ ගෙඩි වගේ, මෙලෝ වැඩක් නෑ.

    hqdefault.jpg

    මෙහෙමත් හොදයිනෙ බන්
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    Dumble khomda mchn gnta oona.
    අත් දෙකේම ඩම්බල් තියන් මාරුවෙන් මාරුවට උස්සන්ට ඕනද, නැත්තන් එක ඩම්බල් එකක් විතරක් තියන් එක අතකට කරල අනිත් අතට කරාට කමක් නැද්ද:cool:

    ahema karanna amarui machan ubata dan hitunata ekak aran maru kara kara karanna puluwan kiyala eka karanna amarui ekama ata eka digata karannat bae rest ganne natuwa deka marun maruwata kanna eka tama lesi. Dumbell
    2ka gattama ubata utube eke one taram videos thiyanwa balala karanna puluwan. habai technique ekata karapan. kannadiyak issra karanwanan wadath hodai.

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ahema karanna amarui machan ubata dan hitunata ekak aran maru kara kara karanna puluwan kiyala eka karanna amarui ekama ata eka digata karannat bae rest ganne natuwa deka marun maruwata kanna eka tama lesi. Dumbell
    2ka gattama ubata utube eke one taram videos thiyanwa balala karanna puluwan. habai technique ekata karapan. kannadiyak issra karanwanan wadath hodai.

    තෑන්ක්ස් මචන්:):)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    gedara sellan karanwa. ekath me tike naha.
    6 packnam naha bn :nerd: ehema godakma mahansi wela kareth naha. fitness walata wage kare. youtube karala balapan. naththan tika dawasak gym gihilla wade allagena gedara gahapan. eka thami hodama wade. :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    :yes:

    වයස 20 ට වැඩි නම් වැඩිම 5cm උස යයි. කෙට්ටු නම් පැක් හදන්න එපා බන්.
    කෙට්ටු එවුන් ගේ 6 පැක් නිකන් හරියට මහත ගෑනුන්ගේ ගෙඩි වගේ, මෙලෝ වැඩක් නෑ.
    මචං වයස 21 පැන්නාහම උස යන එක නවතිනවානෙ සොභාවිකව.
    එත් යොගා කළොත් උඹ ඔය කියන උස යනවාද ? සෙන්ටිමීටර් 5 ක් කියන්නෙ අඟල් එකහමාරක් වගෙ නෙ ?
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    gedara sellan karanwa. ekath me tike naha.
    6 packnam naha bn :nerd: ehema godakma mahansi wela kareth naha. fitness walata wage kare. youtube karala balapan. naththan tika dawasak gym gihilla wade allagena gedara gahapan. eka thami hodama wade. :)

    Kochchara wela krnwda bn:)
    සපෝටර් අැන්දෙ නැත්තන් හර්නියා එනවද බන්
    මචං වයස 21 පැන්නාහම උස යන එක නවතිනවානෙ සොභාවිකව.
    එත් යොගා කළොත් උඹ ඔය කියන උස යනවාද ? සෙන්ටිමීටර් 5 ක් කියන්නෙ අඟල් එකහමාරක් වගෙ නෙ ?
    Mn kre 20di wage. Eth giye na bn
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචං වයස 21 පැන්නාහම උස යන එක නවතිනවානෙ සොභාවිකව.
    එත් යොගා කළොත් උඹ ඔය කියන උස යනවාද ? සෙන්ටිමීටර් 5 ක් කියන්නෙ අඟල් එකහමාරක් වගෙ නෙ ?

    :yes:

    Doctor කෙනෙක් තමයි කිවේ. 21ම කියන්නම බෑ මචං. genetics වෙනස් නේ. 24 වෙනකනුත් උස යන්න පුළුවන්.

    http://www.dailymail.co.uk/femail/a...-How-5ft-2in-writer-gained-inches-height.html
     
    Last edited: