gynaecomastia kollne papuwa loku wena lede..

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඉදිරියේ රාළ;20822433 said:
    උඹට සෙම තියෙනවද ? පීනස වගේ නිතර නිතර හැදෙනවද ?

    Cheat eka podk israhta awila bn.. surgen knekta penana hduwe.. meka onema surgeon kneta puluwnda???
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඉදිරියේ රාළ;20822433 said:
    උඹට සෙම තියෙනවද ? පීනස වගේ නිතර නිතර හැදෙනවද ?

    Ahema na machn..
    meme_pff-300x300.jpg
     
    Cheat eka podk israhta awila bn.. surgen knekta penana hduwe.. meka onema surgeon kneta puluwnda???
    ඒ පේශී ඉස්සරහට එන්න නොදී ඇදගෙන තියාගෙන ඉන්න නාඩි උඩට යන්නේ බෙල්ලෙන්, කම්මුල් වටේ ගිහින් ඇස් දෙක මැද්දෙන් ඇතුලට. උඹේ ඒ කොතනක හරි නාඩි බ්ලොක් වෙලා තියෙන්න ඕනා. ඒක හිංදයි ඔහොම වෙන්නේ.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    What is gynecomastia? — Gynecomastia is the medical term for when boys or men develop breasts. The condition can be embarrassing and sometimes even painful. Luckily, it often goes away on its own. If it doesn't go away, or if the condition is very uncomfortable, there are treatments that can help.

    What are the symptoms of male breast development? — Boys and men who develop breasts can have growth in both breasts or just one. Sometimes the area behind the nipple is tender (hurts when it is touched).

    Should I see a doctor or nurse? — See a doctor or nurse if your breast or breasts:

    ●Are growing very fast

    ●Have grown a lot (more than 2 to 3 inches of tissue under the nipple)

    ●Are very painful

    ●Worry or embarrass you a lot

    ●Have grown and you also have a lump on one of your testes, or you think you might have another illness

    You should also see a doctor if you are an adult man and you have a lump in your breast that is off to the side instead of under the nipple. This could be a sign of breast cancer. It is very rare, but men can sometimes get breast cancer.

    Is there a test for male breast development? — Yes and no. If you are male and have what look like breasts, your doctor or nurse will feel them to check if what you have is really breast tissue or if it is fat, which is not the same thing. Doctors and nurses can usually tell the difference just by feeling the breasts . But sometimes they need to order a special kind of X-ray of the breast called a mammogram. Doctors and nurses sometimes also order blood tests to check hormone levels in boys and men who develop breasts.

    How is male breast development treated? — There are a number of treatments. But treatment is often not needed. The one that's right for you will depend on the cause of your condition, how long it has lasted, how severe it is, and how much it hurts or bothers you.

    ●In teenage boys, breast development is usually caused by normal hormone changes that happen at that age. In these cases, breasts usually go away on their own without treatment. Still, doctors sometimes give a medicine called tamoxifen to boys with very large or painful breasts.

    ●In adult men, breast development is usually caused by a health problem or by a drug the man takes. In these cases, treating the health problem or stopping the drug usually makes the breasts go away. But if the doctor can't figure out the cause of breast development, he or she might prescribe tamoxifen.

    http://gynoguide.com/gynecomastia-surgery-info/
     
    https://www.google.com/search?q=gyn...ved=0ahUKEwiC-qjate3PAhUDrY8KHQN0AK8Q_AUIBygC

    මේවා බලලා හැදියන්, උඹෙ තරුණ පෙනුම නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු ක්‍රම වලින් විනාස කර නොගෙන ඉන්න කල්පනා කරපං - ජය වේවා.
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඉදිරියේ රාළ;20822558 said:
    https://www.google.com/search?q=gyn...ved=0ahUKEwiC-qjate3PAhUDrY8KHQN0AK8Q_AUIBygC

    මේවා බලලා හැදියන්, උඹෙ තරුණ පෙනුම නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු ක්‍රම වලින් විනාස කර නොගෙන ඉන්න කල්පනා කරපං - ජය වේවා.

    Dn uba mekat mokada karna kiyane bnnn??
     
    Bade giniyam karayath evilla inne :D
    බඩේ ගිණියම නිසා මම කලින් කිව්ව නාඩි දුර්වල වීම තමා ඕකට හේතුව. ගම් වල කොල්ලො අතරේ ඔය ලෙඩේ හරිම දුර්ලභයි නේ. ඕක ගොඩක්ම තියෙන්නෙ නගරබදව. ඒ නගර වල තියෙන නොගැලපෙන කෑම වලින් බඩේ ගිණියම නගින හිංදා.
     
    Dn uba mekat mokada karna kiyane bnnn??
    උඹ ඉස්සෙල්ලාම උඹේ කෑම රටාව හරි ගස්ස ගන්න ඕනා. උෂ්ණ ගිණියම් සැර රතු මිරිස් කෑම කන එක නවත්තලා සැහැල්ලු මධුර රස කෑම වලට හුරු වෙන්න ඕනා. ඊට පස්සෙ සිංහල වෙද මහත්තයෙක්/හාමිනේ කෙනෙක් මුණ ගැහියං. මාස 4 1/2කින් ඔක body build කරන එකෙක්ගෙ වගේ හදල දේවි.
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඉදිරියේ රාළ;20822570 said:
    උඹ ඉස්සෙල්ලාම උඹේ කෑම රටාව හරි ගස්ස ගන්න ඕනා. උෂ්ණ ගිණියම් සැර රතු මිරිස් කෑම කන එක නවත්තලා සැහැල්ලු මධුර රස කෑම වලට හුරු වෙන්න ඕනා. ඊට පස්සෙ සිංහල වෙද මහත්තයෙක්/හාමිනේ කෙනෙක් මුණ ගැහියං. මාස 4 1/2කින් ඔක body build කරන එකෙක්ගෙ වගේ හදල දේවි.

    Nane.. ahema puluwnda bn.. aprde gym gye ahenm.. koheda ahema aya ine bn
     
    Nane.. ahema puluwnda bn.. aprde gym gye ahenm..
    ඔය ගංවල කොල්ලො ජිම් ගිහින්ද ඇඟවල් හදාගෙන තියෙන්නේ ? උන් බඩේ ගිණියම නේන්න ගැලපෙන හරි කෑම කෑවා, එච්චරයි.
    koheda ahema aya ine bn
    හොයල බලන්න ගම් පළාතේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයගෙන්. විශ්වාසවන්ත ප්‍රවීණ වෛද්‍යවරයෙක් හොයාගන්න.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    You should meet a plastic surgeon or cosmetic surgeon( not those unqualified fake doctors on ads). Gampaha hospital has a plastic surgeon. First need to exclude any sinister pathology( cancer- very very rare, hormonal or liver disease)
    He may decide on liposuction or subcutaneous mastectomy.
     
    You should meet a plastic surgeon or cosmetic surgeon( not those unqualified fake doctors on ads). Gampaha hospital has a plastic surgeon. First need to exclude any sinister pathology( cancer- very very rare, hormonal or liver disease)
    He may decide on liposuction or subcutaneous mastectomy.
    this is definitely a hormone imbalance related issue due to the high heat/acidity in gut causing testosterone to break down into estrogen.