habits tracking software

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කොල්ලනේ අපි දිනපතා කරන හොඳ සහ නරක පුරුදු ටැග් කරල ට්‍රැක් කරන්න software එකක් නැද්ද? ඒකෙ මාස කීපයක් කම්පෙයාර් කරන්න පුලුවන්නම් හොඳයි. හිතල මේක කරන්නෑ කියල හිතුවට අමාරුයි. අරහෙම රෙකෝඩ්ස් වදින විදියක් තියෙනවනම් අපිට බලන්න පුලුවන්නේ ප්‍රස්ථාරයක වගේ නරක පුරුදු percentage එක අඩු වෙනව වගේ.

    මේකටම හදපු software එකක් ඕන නෑ වෙන වැඩවලට හදපු නමුත් මේකටත් යූස් කරන්න පුලුවන් වගේ එකක් උනත් කමක් නෑ.
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    අඩෝ ඔහොම එකක් මමත් මේ දවස්වල හිතහිත හිටියේ .මට හිතුනේ පොටෝස් වගේ ගහලා විස්තරයක් ලියල තියාගන්න පුළුවන් උනානම් හොදයි කියල