Hacking වලට ආස කට්ටය එන්න.

Dinumadu

Banned
  • Jun 1, 2018
    108
    5
    18
    Hacking වලට ආස කට්ටය එන්න.

    මේ දවස් ටිකේ අපේ රටේ website ගොඩක් Hack උනා. සමහර website වල අයිති කාරයවත් දන්නෙ නැ තමන්ගෙ website එක Hack වෙලා කියල. අන්න ඒකට විසදුමක් විදිහට අපි Android APP එකකින් ඒ ගැන දැනුම් දෙන්න තීරනය කලා. ලංකාවෙ website එකක් Hack උන ගමන් මේ APP එකෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම Notification එකකුත් එනවා.

    දැනට මේ APP එක හදලා තියෙන්නෙ Dialog sim පාවිච්චි කරන කට්ටිය වෙනුවෙන් විතරයි.

    මෙන්න ලින්ක් එක.


    https://www.mediafire.com/file/8pdl9dbqrgrp928/SLHackedWebsites_1.1.apk
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    If no one knows whether the website been hacked, it must be a lame ass site neither anybody nor owner gives a fuck about. let em suffer.
     

    Dinumadu

    Banned
  • Jun 1, 2018
    108
    5
    18
    Kattiya app eka balala bump ekak denna.
    App eke adupadu thiyanawanam kiyanna bros.
     
    Last edited:

    Dinumadu

    Banned
  • Jun 1, 2018
    108
    5
    18
    ලංකාවේ website ගැන අපි බලනවා. ලංකාවේ website එකක් Hack උන ගමන් අපි ඒ ගැන අපේ app එක හරහා කට්ටියට දැනුම් දෙනවා.
     
    Last edited:

    Dinumadu

    Banned
  • Jun 1, 2018
    108
    5
    18
    App එක හොදද කියල කියන්න.
    අපේ ලංකාවෙ වැඩක් නිසා කට්ටිය help එකක් දෙන්න.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ලංකාවේ website ගැන අපි බලනවා. ලංකාවේ website එකක් Hack උන ගමන් අපි ඒ ගැන අපේ app එක හරහා කට්ටියට දැනුම් දෙනවා.
    අනිව මචන් සප් එකක් දෙනව. ලංකාවෙ ඕනිම සයිට් එකක්ද නැත්තන් වැදගත් වෙන සයිට් විතරද?
     

    Dinumadu

    Banned
  • Jun 1, 2018
    108
    5
    18
    Thanks මචන්. ජය වෙවා.
    ලංකාවෙ තියන .LK , .COM , .GOV වගේ හැම website එකක්ම දානවා.
     
    Last edited: