Digitalocean කියන hosting company එක Github එකත් එක්ක එකතු වෙලා කරන event එකක් තමයි මේ hacktoberfest කියන්නේ ..මේකෙදි කරන්න තියෙන්නේ ඔක්තෝබර් මාසය තුළ උඹල කැමති open source repository එකකට වැදගත් PR (pull requests) හතරක් දාන එක ..ඒ PR උඹේ hacktoberfest dashboard එකේ update වෙනවා ..PR 4ක් දාපු ගමන් sticker pack එකකටයි t shirt එකකටයි eligible වෙනවා..නොවැම්බර් මැද වෙද්දී swags ටික ගෙදරටම එනවා ..
කරන්න තියෙන්නේ මෙච්චරයි … ඉස්සෙල්ලම https://hacktoberfest.com/register/ මේ site එකට ගිහින් උඹේ github හෝ gitlab account එකෙන් register වෙයන්..ඊට පස්සේ hacktoberfest label එක තියෙන repo එකක් හොයාගෙන ඒ repo එකට contribute කරන්න තමා තියෙන්නේ..
මේ link එකෙන් ගිහින් hacktoberfest repo list එක බලන්න පුළුවන් ..
https://github.com/topics/hacktoberfest
උඹල කවුරුහරි මේපාර hacktoberfest ගහනවා නම් මේ පාර wso2 repo කීපයකුත් hacktoberfest එකට සම්බන්ධ වෙනවා..කැමති කෙනෙකුට ඒවාට contribute කරලත් hacktoberfest complete කරන්න පුළුවන් ..
https://github.com/wso2/carbon-identity-framework
https://github.com/wso2-extensions/identity-inbound-auth-oauth
https://github.com/wso2-extensions/identity-governance
https://github.com/wso2/identity-apps
https://github.com/wso2/samples-is
https://github.com/wso2/docs-is
එහෙනම් happy hacktoberfest
..දැනගන්න තියෙන දෙයක් comments වල අහන්න ..දන්න විදිහට උත්තර දෙන්නම්..මේකේ අනිත් අයත් උත්තර දේවි උඹලගේ ප්රශ්නවලට 