Hacktoberfest 2022

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Digitalocean කියන hosting company එක Github එකත් එක්ක එකතු වෙලා කරන event එකක් තමයි මේ hacktoberfest කියන්නේ ..මේකෙදි කරන්න තියෙන්නේ ඔක්තෝබර් මාසය තුළ උඹල කැමති open source repository එකකට වැදගත් PR (pull requests) හතරක් දාන එක ..ඒ PR උඹේ hacktoberfest dashboard එකේ update වෙනවා ..PR 4ක් දාපු ගමන් sticker pack එකකටයි t shirt එකකටයි eligible වෙනවා..නොවැම්බර් මැද වෙද්දී swags ටික ගෙදරටම එනවා ..

    කරන්න තියෙන්නේ මෙච්චරයි … ඉස්සෙල්ලම https://hacktoberfest.com/register/ මේ site එකට ගිහින් උඹේ github හෝ gitlab account එකෙන් register වෙයන්..ඊට පස්සේ hacktoberfest label එක තියෙන repo එකක් හොයාගෙන ඒ repo එකට contribute කරන්න තමා තියෙන්නේ..

    මේ link එකෙන් ගිහින් hacktoberfest repo list එක බලන්න පුළුවන් ..
    https://github.com/topics/hacktoberfest

    උඹල කවුරුහරි මේපාර hacktoberfest ගහනවා නම් මේ පාර wso2 repo කීපයකුත් hacktoberfest එකට සම්බන්ධ වෙනවා..කැමති කෙනෙකුට ඒවාට contribute කරලත් hacktoberfest complete කරන්න පුළුවන් ..:D

    https://github.com/wso2/carbon-identity-framework
    https://github.com/wso2-extensions/identity-inbound-auth-oauth
    https://github.com/wso2-extensions/identity-governance
    https://github.com/wso2/identity-apps
    https://github.com/wso2/samples-is
    https://github.com/wso2/docs-is

    එහෙනම් happy hacktoberfest 😀..දැනගන්න තියෙන දෙයක් comments වල අහන්න ..දන්න විදිහට උත්තර දෙන්නම්..මේකේ අනිත් අයත් උත්තර දේවි උඹලගේ ප්‍රශ්නවලට :)
     
    • Like
    Reactions: JohnSnow

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    තාම tshirt දෙනවද? :rofl:

    2019,20 කරා...ගිය අවුරුද්දේ කරේ නෑ කම්මැලි හිතුනා..
    yeah :D
    man ekaparai kare..me awurudde ayi karanna baluwe :p

    up thanks. Ado api koomda contribute karnne..ape pull request accept karida
    ow ow accept karanawa..uba kamathi repo ekaka issue ekak thoragena ekata comment ekak dapan I'd like to work on this issue kiyala..
    ethakota team eke kenek comment karala ubawa guide karayi..:yes:
    ------ Post added on Oct 11, 2022 at 9:18 AM

    Bump
    ------ Post added on Oct 11, 2022 at 1:42 PM
     
    • Love
    Reactions: beam_tech