HAIER WASHING MACHINE හොඳයිද? උදව්!!!

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මචංල Electronic බඩු දවස ගානෙ ගණන් යනව ඒ නිසා කාලෙක ඉඳල තියෙන WASHING MACHINE එකක අවශ්‍යතාව දැන්ම සපුර ගන්න බැළුවේ. HAIER FULLY AUTO TOP LOADING WASHING MACHINE 7KG එක ගැන මොකද හිතන්නේ? පාවිච්චි කරන අය අදහසක් දෙන්න, Sinhagiri එකේ 52,990 ක් වෙනව.

    HAIER-FULLY-AUTO-TOP-LOADING-WASHING-MACHINE-7KG.png
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    වොශින් මැශින් නම් දම්රෝ තමයි බන්, ගානත් අඩුයි.
    ඉනවෙක්ස් එකක් තියනවා, මේක මම කාලයක් බෝඩිමේ තියං හිටපු එක, බිමට දාන කාපට් පවා මේකෙන් හෝදනවා
    දැන් දවසට සැරයක් වගේ යූස් කරනවාමයි, අවුරුදු 4ක් විතර වෙනවා තාම යකා වගේ වැඩ
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අපේ අබාන්ස එකෙන් ගත්ත එකක් තියෙන්නේ. අවුලක් නෑ. දැනට 5 years
    Warranty claim karanna ගියාම තමයි බං කෙළ වෙන්නේ. Rice cooker එක kadila warranty period eke, උන්ගේ සමහර showrooms වල බාර ගන්නේ නෑ. අප්‍රේල් වල අවුරුද්දෙන් Passe දුන්නෙ, හම්බුනේ August 1st week eke.

    Damro eken ගත්ත semi auto මුල්ම batch වල washing machine එකක් තියෙනව. තාම වැඩ. Kadunama ඇවිත් හදල දීලා යනවා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191

    thama aul mukuth awith na. abans eke warrenty claim karagathaki adurana kenek innawa. mata damro experince aul. giyoth stock na. salli badala sathiyak dekak inna oni stock enakan.
     
    • Like
    Reactions: MoneyHelper

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    thama aul mukuth awith na. abans eke warrenty claim karagathaki adurana kenek innawa. mata damro experince aul. giyoth stock na. salli badala sathiyak dekak inna oni stock enakan.
    Anna ඒක නම් ඇත්ත. Stocks නෑ, සල්ලි බැඳලා බලන් ඉන්න ඕනි. ඒත් ඉතින් ඒකට ගොඩක් බලපාන්නෙ ඉල්ලුම වැඩි එක වෙන්න පුළුවන්..
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Anna ඒක නම් ඇත්ත. Stocks නෑ, සල්ලි බැඳලා බලන් ඉන්න ඕනි. ඒත් ඉතින් ඒකට ගොඩක් බලපාන්නෙ ඉල්ලුම වැඩි එක වෙන්න පුළුවන්..
    ඔව් වෙන්න පුළුවන්..මට දම්රෝ එකෙන් ඉලෙක්ට්‍රෝනික් බඩු කිසිම දෙයක් අරන් නෑ. මේ ලාගඩිත් ac එකක් ගන්න ගිහින් technician ට සල්ලි බැදලා දවස් දෙකක් බලන් හිටිය ආවේ නෑ.ඊට පස්සේ අබාන්ස් එකෙන් ac එක අරන් පැය දෙකක් යන්න කලින් උන් ඇවිත් හයි කරලත් දුන්නා. මංහිතන්නේ බ්‍රන්ච් වලින් බ්‍රන්ච් වලට කෙස් එක තියෙන්නේ.