HAIER WASHING MACHINE හොඳයිද? උදව්!!!

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම
    ඕක මම කලින් ලියපු එකක්.
    හයර් එක නරකම නෑ........ වොරන්ටි නිසා, අඩු මිල රෙපයාර් නිසා දම්රෝ තමා රෙක්මන්ඩ් කරන්නේ.
    එළ මචං, ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

    damro badu tiynwa samara podi kadawala, damro warrenty ekath ekka. ehema ekak balala ganin labai, Ikman ekth athi
    එළ මම බලන්නම්, දම්රෝ warranty එක්ක දම්රෝ වලටත් වඩා අඩුවෙන් දෙනව ඇත්තෙ කොහොමද මචං?
    ------ Post added on Sep 21, 2021 at 7:51 PM
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    එළ මචං, ගොඩක් දේවල් ඉගෙන ගත්ත.


    එළ මම බලන්නම්, දම්රෝ warranty එක්ක දම්රෝ වලටත් වඩා අඩුවෙන් දෙනව ඇත්තෙ කොහොමද මචං?
    ------ Post added on Sep 21, 2021 at 7:51 PM
    laksala kiribath goda. thawa mabola smart electronic. thawa innawa
     
    • Like
    Reactions: NRTG

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    අද ගිහින් දම්රෝ 7kg fully auto එකකට ගෙවල ආව. ලොක් ඩවුන් ඉවර වුනාම delivery කරනව කිව්ව, උදව් කරපු හැමෝටම ස්තූතියි.
     
    • Love
    Reactions: wqe123